Breaking
’’මාලිමාවට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ’’
WorldLankadeepa

’’මාලිමාවට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ’’

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සජිත් ප්‍රේමදාස මහතාට අනුව, මාලිමාවට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල නොහැක.
  2. 02ගොවි ජනතාව අනුර කුමාර දිසානායකට විශ්වාසය දැක්වුණා.
  3. 03දැනට ගොවි ජනතාව යළි කසිප්පුකාරයන් ලෙස හැසිරෙමින් සිටී.
  4. 04ප්‍රේමදාස මහතා ගොවි ජනතාවගේ ගැටලු සොයාබැලීය.
  5. 05අවසන් වෙනුවෙන් පොරොන්දු ඉටු විය යුතුයි.

(නිමල කොඩිතුවක්කු)

ඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීමටවත් හැකියාවක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි වුවත් වත්මන් රජයම තමන්ව පත් කළ ගොවි ජනතාව කසිප්පුකාරයන් ලෙස හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට, වීරවිල දී ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති ජන හමුවක් අමතමිනි.

නිර්ප්‍රභූ දේශපාලනය කරනවා කියූ මාලිමාව ප්‍රභූ දේශපාලනයට මාරු වී ගොවියා අමතක කර ඇති බවත් දැන්වත් ගොවි ජනතාව වෙනුවෙන් සිදු කළ පොරොන්දු ඉටු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/මලමවට-කෂකරමක-පරතපතතයක-න/101-695048
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කෘෂිකාර්මිකගොවීන්සජිත් ප්‍රේමදාසමාලිමාවඑක්සත්ජාතික
BestWeb.lk Top Web 2026 June Qualified