Breaking
යුක්රේනය රුසියාවේ විශාල ගබඩාවක පහර දෙයි
WorldLankadeepa

යුක්රේනය රුසියාවේ විශාල ගබඩාවක පහර දෙයි

July 19, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යුක්රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් රුසියාවේ වයිල්ඩ්බෙරීස් ගබඩාවේ 8ක් මියගොස් ඇත.
  2. 0262ක් තුවාල ලබා ඇති අතර ප්‍රහාරය තුළ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් යුක්තයි.
  3. 03ටැම්බොව් හි ඇති ගබඩාවකට 7ක් මියගොසා 25ක් තුවාල අත්ප්‍රභව කර ඇත.
  4. 04ඉතුරු ගබඩාවට 1ක් මියගොසා 37ක් තුවාල ලබා තිබේ.
  5. 05යුක්රේන ජනාධිපතිගේ ප්‍රකාශය ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථාන භාගත කරන ලද බවයි.
  6. 06ඩ්‍රෝන ප්‍රහාරය නිෂ්පාදන හා නාවික උපකරණ යානා සොයා ගැනීම් සඳහා විශේෂිතයි.

(විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන රුසියාවේ විශාලතම සමාගම වන වයිල්ඩ්බෙරීස්හි ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 8ක් මියගොස් 62ක් තුවාල ලබා ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

මොස්කව් නුවරට කිලෝමීටර් 475 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ටැම්බොව් නගරයේ වයිල්ඩ්බෙරීස් ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 7ක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇත. මොස්කව් කලාපයේ එලෙක්ට්‍රොස්ටාල්හි පිහිටි අනෙක් 'වයිල්ඩ්බෙරීස්' ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් 1ක් මියගොස් 37ක් තුවාල ලබා ඇතැයි රුසියානු බලධාරීහු සඳහන් කළහ.

යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ඩ්‍රෝන ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුසියාවේ ඩ්‍රෝන නිෂ්පාදන සහ නාවික උපකරණ සඳහා අනුමත කොටස් සැපයීමට භාවිතා කරන ලද ප්‍රධාන සැපයුම් පහසුකම් මධ්‍යස්ථාන වෙත සිය හමුදාව ප්‍රහාර එල්ල කළ බවයි. යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් එම සැපැයුම් මධ්‍යස්ථානවල ගින්නක් හටගෙන තිබිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/යකරනය-රසයව-වශල-ගබඩවක-පහර-දය/101-695085
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩ්‍රෝනයුක්රේනයරුසියාව
BestWeb.lk Top Web 2026 June Qualified