Breaking
කුණු දමන අය අල්ලන්න කැමරා සවි කරයි
WorldLankadeepa

කුණු දමන අය අල්ලන්න කැමරා සවි කරයි

July 19, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කැස්බෑව නගර සභාව නීතිමය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
  2. 02ඩෙංගු රෝග ව්‍යාපනය පිළිබඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
  3. 03ෆෝ-ජි කැමරා තාක්ෂණය භාවිතා කෙරේ.
  4. 04කාර්යාලයේ සිට සැකසුම් පරික්ෂා කිරීමේ හැකියාව ඇත.
  5. 05කැලි කසල නොදමන ලෙස ජනතාව ඉඟි කරයි.
  6. 06පොලිසිය හා සෞඛ්‍ය අංශ සමග සහයෝගය ඇත.
  7. 07කැසීමේ හේතුව ජනතාවගේ ක්‍රියාකලාපයන් වේ.

(බිමල් ජයසිංහ බන්ඩාරගම )

අවදිමත් ලෙස කැලි කසළ බැහැර කර පරිසරය අපවිත්‍රකර ඩෙංගු රෝග ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් නිශ්චිත ලෙස හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් කැස්බෑව නගර සභාව මගින් පසුගියදා ආරම්භ කෙරිණි.

කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතාගේ අදහසක් අනුව දිවයිනේ පළාත් පාලන ආයතනයක් මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක එම වැඩ පිළිවෙළ සඳහා ෆෝ - ජි කැමරා තාක්ෂණය ඒ සඳහා යොදා ගන්නා අතර එහි පටිගත වන දර්ශන පරිගණක තිරයක් හරහා ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද එමගින් සලසා ඇත.

කැලි කසල තැන තැන නොදමන ලෙස කැස්බෑව නගර සභාව ,පොලිසිය සහ සෞඛ්‍ය අංශ සමග විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දැනුම් වත්කළද ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් නොවෙනස්වීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව සභාපතිවරයා කීය,

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/කණ-දමන-අය-අලලනන-කමර-සව-කරය/101-695084
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කැස්බෑවඩෙංගුපරිසරයනීතියසෞඛ්‍ය
BestWeb.lk Top Web 2026 June Qualified