Breaking
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
WorldLankadeepa

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
  2. 02ඒ ප්‍රශ්නයට සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙමින් ය.
  3. 03අල්ලස් කොමිසම වෙත අද පැමිණි අවස්ථාවේදී සිදු වී ඇත.
  4. 04ඔහු අත්අඩංගුවට ගෙන ගන්නේ පැය කිහිපයක ප්‍රකාශයක් පසුබැසී ය.
  5. 05මෙය එයාර් බස් ගනුදෙනුවට අදාළවයි.

(රෝෂන් තුෂාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ කැඳවා තිබූ අතර අල්ලස් කොමිසම වෙත පැමිණි පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/නමල-රජපකෂ-අතඅඩගවට/101-697264
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අල්ලස්පොදුජන පෙරමුණනාමල් රාජපක්ෂ
BestWeb.lk Top Web 2026 June Qualified