හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී . අල්ලස් කොමිසම විසින් මෙලස අත්අඩංගුවට ගෙන තිබෙනවා.