Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
වහා ක්‍රියාත්මක වන පරිදි SDIG වරුණ ජයසුන්දරට මාරුවක්
PoliticsNews19

වහා ක්‍රියාත්මක වන පරිදි SDIG වරුණ ජයසුන්දරට මාරුවක්

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක වේ.
  2. 02ජයසුන්දර මහතාට ස්ථාන මාරු කර ඇත.
  3. 03ඔහු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිය.
  4. 04මෙම තීරණය දැක්වෙයි සංවිධානයේ අලුත් සැලසුම්.
  5. 05නැගෙනහිර විදේශීය කටයුතු සඳහා ප්‍රධාන හැසිරීම්.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව ඔහු මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමට නියමිතයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/sdig-varuna-jayasundara-transferred-with-immediate-effect/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පොලිසියනැගෙනහිරමුලිකත්වය
BestWeb.lk Top Web 2026 June Qualified