Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
හර්ෂණට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කතානායකට
PoliticsLankadeepa

හර්ෂණට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කතානායකට

July 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01විපක්ෂය, නීතිඥ හර්ෂණ නානායක්කාරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරයි.
  2. 02අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් වෙනත් පාර්ශ්වයකට පැහැරහැර කර ඇත.
  3. 03මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරයි.
  4. 04බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේ ආරක්ෂාවට වගකියනු ඇත.
  5. 05විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රීවරුන් අත්සන් කර ඇත.

(සුජිත් හේවාජුලිගේ )

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට බාර දෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්. පී. පෙරේරා පවසයි.

අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බව ඔහු සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නානායක්කාර මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් කරනු ලැබීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/හරෂණට-එරහ-වශවසභගය-ලබන-සතය-කතනයකට/1-695057
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පාර්ලිමේන්තුවවිපක්ෂයවේදිකාවඅධිකරණයනීතිපති
BestWeb.lk Top Web 2026 June Qualified