Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට
SportsNews19

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  2. 02තරග පාවාදීමේ චෝදනා මත සැක තිබේ.
  3. 03අත්අඩංගුවට ගත් කෙනා ඉන්දීයානු වේ.
  4. 042026 ලක් ප්‍රිමියර් ලීග් වාරයට පෙර සිදුවෙයි.
  5. 05පළමු තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් අතරය.
  6. 06තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් බව සඳහන් වනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සිදුකිරීමට නියමිතව තිබිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද රාත්‍රී 7.30ට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත‍යි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/jaffna-kings-team-owner-arrested/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ක්‍රිකට්ස්පෝර්ට්ලංකා ප්‍රිමියර් ලීග්තරගඅත්අඩංගුව
BestWeb.lk Top Web 2026 June Qualified