Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ගෝලීය AI සමුළුවේදී චීන ජනපතිගෙන් කෘත්‍රිම බුද්ධියට නව ගෝලීය දැක්මක්
TechnologyNews19

ගෝලීය AI සමුළුවේදී චීන ජනපතිගෙන් කෘත්‍රිම බුද්ධියට නව ගෝලීය දැක්මක්

July 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026 ලෝක AI සමුළුව චීනයේ ශැංහයි නුවරදී ආරම්භ වුණා.
  2. 02චීන ජනාධිපති ෂී ජින්පිං කෘත්‍රිම බුද්ධිය ගැන කථා කළා.
  3. 03ඔහු ගෝලීය AI පාලන යෝජනා හතරක් ඉදිරිපත් කළා.
  4. 04විවෘත නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගය ප්‍රධාන යෝජනා.
  5. 05ආරක්ෂිත කළමනාකරණය සහ පොදු අභියෝග සඳහා විසඳුම් සෙවීම යෝජනා කළා.
  6. 06කසක්ස්තානය, කාම්බෝජය, සහ තායිලන්තයේ රාජ්‍ය නායකයින් සහභාගී වුනා.
  7. 07සමුළුව අවසානයේ නිල ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) චීනයේ ශැංහයි නුවරදී ආරම්භ වුණා. සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, කෘත්‍රිම බුද්ධිය මානව ප්‍රගතියට සේවය කරන, ආරක්ෂිත සහ සාධාරණ තාක්ෂණයක් ලෙස සංවර්ධනය කළ යුතු බව අවධාරණය කළා. එහිදී ඔහු ගෝලීය AI පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා හතරක් ද ඉදිරිපත් කළ අතර, විවෘත නවෝත්පාදනය, ආරක්ෂිත කළමනාකරණය, ජාත්‍යන්තර සහයෝගීතාව සහ පොදු අභියෝග සඳහා එක්ව විසඳුම් සෙවීම ඒ අතර ප්‍රධාන වුණා. චීනය AI ක්ෂේත්‍රයේ වගකීමෙන් කටයුතු කරන රටක් ලෙස ලෝකයට තාක්ෂණික විසඳුම් සහ පොදු ප්‍රතිලාභ ලබාදීමට කැපවන බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළා. මෙම සමුළුව සඳහා කසක්ස්තානය, කාම්බෝජය සහ තායිලන්තයේ රාජ්‍ය නායකයින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද එක්වූ අතර, AI කළමනාකරණය සම්බන්ධයෙන් චීනය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ සිය සහය පළ කළා. සමුළුව අවසානයේ 2026 ලෝක AI සමුළුවේ සභාපති ප්‍රකාශය ද නිල වශයෙන් නිකුත් කෙරුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/chinese-president-presents-new-global-vision-for-artificial-intelligence-at-global-ai-summit/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
AIමිනිස් ප්‍රගතිචීනයගෝලීයතාක්ෂණය
BestWeb.lk Top Web 2026 June Qualified