Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් බරපතළම විනාශයට හා ආර්ථික ව්‍යසනයට කිසිදු විදේශීය රටකින් හෝ පාර්ශවයකින් ණය ලබා නොගෙන…
PoliticsNews19

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් බරපතළම විනාශයට හා ආර්ථික ව්‍යසනයට කිසිදු විදේශීය රටකින් හෝ පාර්ශවයකින් ණය ලබා නොගෙන…

July 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා ආණ්ඩුව ණය නොගෙන ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා.
  2. 02පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ප්‍රකාශය.
  3. 03අසල්වැසි ඉන්දියාවේ යාචකයන්ගේ සහය ලබාගන්නා ලදී.
  4. 04භාණ්ඩාගාරයේ රුපියල් කෝටි 80,000ක ණය තිබුණා.
  5. 05කාලය තුළ භාණ්ඩාගාරය නැවත පිරියි.
  6. 06ජනාධිපති අනුරගේ ආණ්ඩුව සමත් වුණා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් බරපතළම විනාශයට හා ආර්ථික ව්‍යසනයට කිසිදු විදේශීය රටකින් හෝ පාර්ශවයකින් ණය ලබා නොගෙන නොබියව මුහුණ දීමට වත්මන් රජය සමත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසනවා. රට මුහුණ දුන් අසීරු අවස්ථාවේදී අසල්වැසි ඉන්දියාවේ යාචකයින් පවා මෙරටට ආධාර උපකාර කළ බව සඳහන් කළා. තමා ඇතුළු කණ්ඩායම රජය භාරගන්නා අවස්ථාව වන විට භාණ්ඩාගාරය තුළ රුපියල් කෝටි 80,000ක ණය බරක් පැවති නමුත් අප රජය බලයට පත්වී වසරකුත් වැනි කෙටි කාලසීමාවක් ගතවන විට, භාණ්ඩාගාරය නැවත පිරී ඉතිරී යන තත්ත්වයට පත් කිරීමට සමත් වුණා. එහිදී වැඩිදුරටත් අදාහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා, “අපේ රටේ ඉතිහසයේ වෙච්ච බරපතලම විනාසයටත් ව්‍යසනයටත් අපි ඉතාම නොබියව මුහුණ දුන්නා. ඒක කිසිදු ලෝකෙ කිසිදු රටකින් ණය ගත්තේ නෑ. කිසිදු යාචකයෙක්ගෙන් මුදල් ගත්තෙ නෑ. යාචකයෙක් කතාව කියන්න මං හේතුවක් සහිතව. ඔබ දන්නවා අපේ රටට අසල්වැසි ඉන්දියාව ඉන්දියාවේ යාචකයෝ පවා අපිට උදව් උපකාර කරා. අපි ඒක අගෞරවයක් නෙමේ අපි ඒගොල්ලන්ට ගෞරව කරනවා. යාචකයෝ පවා අපිට උදව් උපකාර කරපු රටක්. අසල්වැසි ඉන්දියාව.හැබැයි අපි එම කිසිදු ණයක් ගන්නැතුව අපි ඒකට මුහුණ දුන්නා. අපි ආණ්ඩුව ගන්නකොට කෝටි 80,000ක ණයක් තිබුණේ භාණ්ඩාගාරයේ. හැබැයි අපි ආණ්ඩුව අරගෙන අවුරුද්දයි මාස 12ක් යනකොට අපි සමත් වුණා අනුර ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව සමත් වුණා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන තත්ත්වයට පත් කරන්න. අපි නෙමෙයි කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු.”

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/even-beggars-in-india-gave-us-money-now-the-treasury-is-overflowing-shantha-padmakumara/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ශ්‍රී ලංකාවආර්ථිකයපාර්ලිමේන්තුවඋදව්
BestWeb.lk Top Web 2026 June Qualified