Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
අවසන් මොහොතේ ආර්ජන්ටිනාවෙන් එංගලන්තයට දැවැන්ත ප්‍රහාරයක්!
SportsNews19

අවසන් මොහොතේ ආර්ජන්ටිනාවෙන් එංගලන්තයට දැවැන්ත ප්‍රහාරයක්!

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026 පාපන්දු ලෝක කුසලානට ආර්ජන්ටිනාව සුදුසුකම් ලබා ගන්නා ලදි.
  2. 02ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ තරඟය පැවැත් විය.
  3. 03ඉංග්ලන්තයට ආර්ජන්ටිනාව 2-1 ක් පරාජය කළා.
  4. 04පළමු අර්ධය ගෝල් රහිතව අවසන් වුණා.
  5. 05අන්තර්ගතයේදී ඇන්තනි ගෝඩන්ගේ ගෝලයක් ඉංග්ලන්තයට පෙරමුණ දිනාගැනීමට කටයුතු කළා.
  6. 06එන්සෝ ෆර්නැන්ඩස් 85 වන මිනිත්තුවේ ගෝලය වාර්තා කළා.
  7. 07ලවුතාරෝ මාර්ටිනස්ගේ ගෝලය ජයග්‍රාහී විය.
  8. 08ස්පාඤ්ඤය ආර්ජන්ටිනාවේ ප්‍රතිවාදීන් වන්නේ එම ලෝක කුසලානේ.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සමත් වුණා. ඒ, ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්. තරඟයේ පළමු අර්ධය දෙපිලම ගෝල රහිතව අවසන් වූ අතර, දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝඩන් එංගලන්තයට පෙරමුණ ලබා දුන්නා. කෙසේවෙතත්, ආර්ජන්ටිනාව වෙනුවෙන් එන්සෝ ෆර්නැන්ඩස් 85 වැනි මිනිත්තුවේදී සම කිරීමේ ගෝලය වාර්තා කළ අතර, අතිරේක කාලයේ දෙවැනි මිනිත්තුවේදී ලවුතාරෝ මාර්ටිනස් ජයග්‍රාහී ගෝලය රැස් කරමින් තරඟයේ තීරණය ආර්ජන්ටිනාවට වාසිදායක කළා. මෙම ජයත් සමඟ අවස්ථා හතක් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් අතරට ආර්ජන්ටිනාව එක් වූ අතර, මෙවර ශූරතාව සඳහා ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ ස්පාඤ්ඤයයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/massive-last-minute-attack-by-argentina-on-england/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පාපන්දුආර්ජන්ටිනාවලෝක කුසලානතරඟයඇමරිකාව
BestWeb.lk Top Web 2026 June Qualified