Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
නාවික හමුදාපති අගමැතිනිය හමුවෙයි
PoliticsLankadeepa

නාවික හමුදාපති අගමැතිනිය හමුවෙයි

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදාධිපතිවරණයට පත්වුණා.
  2. 02අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ හමුවී.
  3. 03මෙය නාවික හමුදාපති හිමිකමේ පළමු හමුවයි.
  4. 04ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව ගැන සාකච්ඡා.
  5. 05රාජ්‍ය ආයතන අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම යෝජනා කරන ලදි.
  6. 06ජාතික අභිවෘද්ධිය සඳහා සහයෝගීත්වය ගැන කතා භාෂාකරණය.

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු හමුව මෙය වේ.

ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/නවක-හමදපත-අගමතනය-හමවය/101-695000
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
නාවිකශ‍්‍රී ලංකාවඅඟමැදුරුජාතික ආරක්ෂාවරාජ්‍ය ආයතන
BestWeb.lk Top Web 2026 June Qualified