Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
විශ්‍රාමිකයෝ කුරුණෑගල නගරයේ විරෝධයක
PoliticsLankadeepa

විශ්‍රාමිකයෝ කුරුණෑගල නගරයේ විරෝධයක

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 011500 ක් ත් වැඩි විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විරෝධතාවයක නිරත විය.
  2. 02විහාරසිරි මංසන්ධියේ මාර්ගය අවහිර කරන ලදි.
  3. 032020 - 2024 රාජ්‍ය සේවා විශ‍්‍රාමික එකමුතුව පද්ධතිය සංවිධානය කළා.
  4. 04විශ‍්‍රාම වැටුප් වෙනස රු. 25000/- සහ රු. 90000/- අතරයි.
  5. 05සමාන සේවයට සමාන වැටුපක් ලබා දිය යුතුය.
  6. 06අතුරු දීමනාවක් ලබා දීමට ඉල්ලා සිටියහ.
  7. 07සියළු රාජ්‍ය සේවකයන්ගේ හිමිකම් ආරක්ෂා කරනු.

(ජනුර් කිචිලාන්)

සමාන සේවයට සමාන වැටුපක් ඉල්ලා විශ‍්‍රාමික රාජ්‍ය සේවකයෝ 1500 කට අධික පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව අසල මංසන්ධිය අවහිර කරමින් අද පැයකට අධික කාලයක් විරෝධතාවක නිරත වූහ.

2020 - 2024 රාජ්‍ය සේවා විශ‍්‍රාමික එකමුතුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එකම දිනක සේවයට බැඳි එකම සේවයේ එකම තනතුරක සේවය කර උපන් දිනය අනුව 2024.12.31 සහ 2025.01.01 විශ‍්‍රාම යන දෙදෙනෙකුගේ එක දිනක විශ‍්‍රාම යාමේ වෙනසට ඇතිවන විශ‍්‍රාම වැටුප් වෙනස රු. 25000/ - රු. 90000/- ඉක්මවා ගොස් ඇති බැවින් සිදුවූ අසාධාරනයට විසඳුම් ඉල්ලා සිටියහ.

‘‘විශ‍්‍රාම වැඩුප රටට බරක් ද ?’’ ‘‘ 2025 රාජ්‍ය වැටුප් වැඩිකිරීමට අනුරූපව විශ‍්‍රාම වැටුප වහා වැඩි කරව්’’ . ‘‘සමාන සේවයට සමානව සලකව්’’. ‘‘එතෙක් පවතින ආර්ථික අරබුද හමුවේ ජිවත්වීමට සරිලක අතුරු දීමනාවක් ලබා දියව්’’. ’’විශ‍්‍රාම වැටුප් ජාතික ප‍්‍රතිපත්තියක් සකසනු.’’ ‘‘කොමිසමේ තින්දු ක‍්‍රියාත්මක වන තුරු අතුරු දීමනාවක් වහා ලබා දෙනු.’’ යනුවෙන් සටන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් වයඹ පළාත් සභාව අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමේන අනතුරුව වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ නිළධාරින් හට සංදේශයක් භාර දෙන ලදි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/වශරමකය-කරණගල-නගරය-වරධයක/1-694994
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
විශ‍්‍රාමිකවැටුප්ගැටලුඅයිතියවිරෝධතා
BestWeb.lk Top Web 2026 June Qualified