Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
රට විරු විශ්‍රාම වැටුප් යෝජනා මේ අයවැයට
PoliticsLankadeepa

රට විරු විශ්‍රාම වැටුප් යෝජනා මේ අයවැයට

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වාසියට විශ්‍රාම වැටුප් ක්‍රමය සංවර්ධනය කළ යුතුය.
  2. 02ආර්ථික අවශ්‍යතා අනුව ගැටලු විසඳීමේ උපදෙස් ලබා දී ඇත.
  3. 032026 සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන සම්බන්ධ සාකච්ඡා පැවැත්වේ.
  4. 04දිනකට විදේශ විනිමය ලබා දෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ භූමිකාව වැඩිවේ.
  5. 05සංචාරක ව්‍යාපෘති ප්‍රතිපාදන දිස්ත්‍රික් මට්ටමට යොමු කරන්න උපදෙස්.
  6. 06සංචාරක සංවර්ධන කමිටු අතර සම්බන්ධතා වර්ධනය කිරීමට අවශ්‍යතාව.
  7. 07විදේශ කටයුතු අමාත්‍යාංශයට මෙහිදී අවධානයක් යොමු කර ඇත.

(අංජුල මහික වීරරත්න)

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (16) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මේ වන විට රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන්

වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සංචාරක කටයුතු වලට අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා එම ව්‍යාපෘතිවලට වෙන් කෙරෙන මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනුවෙන් ඇති මුදල් සංචිතයට සෘජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් අතර, මෙමගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටුවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවද පෙන්වා දුන්නේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/රට-වර-වශරම-වටප-යජන-ම-අයවයට/101-695002
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
දේශපාලනයවිදෙස්ගත ශ්‍රමිකයන්අයවැයසංචාරක කටයුතුව්‍යාපෘති
BestWeb.lk Top Web 2026 June Qualified