Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ප්‍රහාර නතර නොකළොත් යුද්ධය නව අදියරකට
PoliticsNews19

ප්‍රහාර නතර නොකළොත් යුද්ධය නව අදියරකට

July 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අමෙරිකාව ඉරානය ඉලක්ක කර වැඩි ප්‍රහාර නම් අවිසධාවක් සිදුවනු ඇත.
  2. 02ඉරාන සන්නද්ධ හමුදාව අලුත් සටන් පෙරමුණක් විවෘත කරන බව විදෙස් පුවත් දැක්වැයි.
  3. 03අමෙරිකාවේ ආක්‍රමණික ක්‍රියා සිදුවනවා නම් ප්‍රතිචාර කෙරෙනු ඇත.
  4. 04එය නව ගැටුම් කලාප වලට යා හැකි බවත් ඔහු සඳහන් කරයි.
  5. 05සැබැල් යුද හැකියාවන් භාවිතයේදී ඉරානය අසාධ්‍ය නඩත්තු කරයි.

අමෙරිකාව ඉරානය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදුවුවහොත්, පවතින ගැටුම් නව අදියරකට ව්‍යාප්ත වනු ඇති බවට ඉරාන සන්නද්ධ හමුදාව අනතුරු අඟවා තිබෙනවා. ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයකින් සඳහන් කළේ, අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගියහොත් ඉරානය නව සටන් පෙරමුණු විවෘත කිරීමට පියවර ගන්නා බවයි. ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ යුද හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් භාවිත කර නොමැති බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම ඉරානයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට දක්වන ප්‍රතිචාරය සතුරා අපේක්ෂා කරන මට්ටම ඉක්මවා යනු ඇති බවත්, එය ගැටුම් නව කලාප දක්වා ව්‍යාප්ත වීමට හේතු විය හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/war-to-enter-a-new-phase-if-attacks-do-not-cease/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ඉරානයඅමෙරිකාවසන්නද්ධ හමුදාවප්‍රහාරගැටුම්
BestWeb.lk Top Web 2026 June Qualified