Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට
PoliticsNews19

චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01චාමර සම්පත් දිවයිනේ වාසීන්ට මැදිහත්වී මනෝරාජික වේලාවක් සදහා ප්‍රකාශ කළා.
  2. 02අගරදගුරු මාධ්‍ය ප්‍රකාශකේ ප්‍රකාශයක් ප්‍රකාශිත වේ.
  3. 03කාදිනල් හිමියන් ජූලි 03 වැනි දින පැමිණුනා.
  4. 04නීතිමය පියවර ගැනීමේ කටයුතු සිදුකරමින්.
  5. 05භාෂාව සහ සමජ සංහිඳියාව විනාශ කිරීමට කටයුතු කරනවා.
  6. 06අසත්‍ය සහ පදනම් විරහිත බව මහජනතාවට පැවසීමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉලක්ක කර ගනිමින් සිදුකළ වෛරී සහ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා. පසුගිය ජූලි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ, වත්මන් යුද හමුදාපතිවරයා ජූලි 02 වැනිදා පළතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමියන් හමු වූ බවත්, ඉන්පසු එදිනම විශ්‍රාම යාමට තිබූ හමුදාපතිවරයාගේ සේවා කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කළ බවයි. කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ, මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බවත්, පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති සමුළුවකට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් සිටි කාදිනල් හිමියන් නැවත දිවයිනට පැමිණියේ ජූලි 03 වැනිදා වන අතර, එදින සිට මේ දක්වා යුද හමුදාපතිවරයා සහ උන්වහන්සේ අතර කිසිදු හමුවීමක් සිදුව නොමැති බවයි. පටු දේශපාලන වාසි තකා ආගම්වාදය අවුස්සමින් රටේ පවතින සමාජයීය සහ ආගමික සංහිඳියාව විනාශ කිරීමේ නින්දිත අරමුණකින් මන්ත්‍රීවරයා මෙම වෛරී ප්‍රකාශය සිදුකර ඇති බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් පෙන්වා දෙනවා. කාදිනල් තමයි හමුදාපති සේරම පත් කරන්නේ – චාමර සම්පත්

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/cardinal-takes-legal-action-against-chamara-sampath/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
චාමර සම්පත්කාදිනල්හමුදාපතිඅසත්‍ය ප්‍රකාශදායකත්වය
BestWeb.lk Top Web 2026 June Qualified