Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
කොරියා තානාපතිනී- කථානායක හමුවක්
PoliticsLankadeepa

කොරියා තානාපතිනී- කථානායක හමුවක්

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපතිනි සහ කථානායකගේ හමුවක් සිදුවිය.
  2. 02කථානායකවරයා කොරියානු මිත්‍රත්වය අගය කළු.
  3. 03ආර්ථික අර්බුදය සඳහා කොරියාවේ සහයෝගය ප්‍රශංසා කළේය.
  4. 04කොර මැදින් ශ‍්‍රී ලාංකික රැකියා අවස්ථා ආර්ථිකයට මනා දායකත්වයක්.
  5. 05දූෂණය හා විනිවිදභාවය සඳහා රජයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධ පළ කළේය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙම හමුවේදී කථානායකවරයා ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහා කොරියාව අඛණ්ඩව දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව ද කථානායකවරයා අවධාරණය කළේය.

තවද, දූෂණය තුරන් කිරීම, විනිවිදභාවය හා යහපාලනය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කථානායකවරයා තානාපතිනිය දැනුවත් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/කරය-තනපතන-කථනයක-හමවක/101-695005
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ශ්‍රී ලංකාවකොරියාවසබඳතාආර්ථිකඉතිහාසය
BestWeb.lk Top Web 2026 June Qualified