Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
අර්චුනා රාමලිංගම් ගැටී කිලිනොච්චි කමිටුව “බකල්”
PoliticsLankadeepa

අර්චුනා රාමලිංගම් ගැටී කිලිනොච්චි කමිටුව “බකල්”

July 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කිලිනොච්චිදී කමිටු රැස්වීමක් පැවැත් විය.
  2. 02මාන්ත්‍රී රාමනාදන් අර්චුනා හා ධීවර අමාත්‍ය අතර ගැටුමකට පෙර තත්වය අෂ්ටික විය.
  3. 03රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධ වචන විවේචනයක් වී ඇත.
  4. 04රාජ්‍ය සේවකයන් වැනි පෙර සිටීමෙන් ඉවත්ව ගියේය.
  5. 05පොලීසිය මැදිහත්වීමෙන් ගැටුම පාලනය කළා.

(සුජිත් හේවාජුලිගේ)

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර අැතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් අද (16) පෙරවරැවේ ඇති විය.

මේ සිද්ධිය ඇතිවූයේ ධීවර අමාත්‍යවරයා මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය නිලධාරින් අතර ඇති වූ බහින්බස්වීමක් පාලනය කිරීමට යෑමේදීය.

රාමනාදන් අර්චුනා මහතා රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් ඔවුන් විවේචනය කළ බව වාර්තා වේ.

ඒ අවස්ථාවේදී කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයෝ ඉන් පිටව ගියහ.

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උත්සහ කළද එය සාර්ථක වූයේ නැත.

කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් රැස්වීමෙන් ඉවත්ව යාමත් සමඟ ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනයවූ නමුත් පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණි.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/අරචන-රමලගම-ගට-කලනචච-කමටව-බකල/101-694998
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කිලිනොච්චිගැටුමඅමාත්‍යරාජ්‍ය නිලධාරින්පොලිසිය
BestWeb.lk Top Web 2026 June Qualified