Breaking
රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට
SportsNews19

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග 02 වැනි ස්ථානය දිනා ගෙන ඇත.
  2. 02ඔහු පසුගිය කාලයේ 03 වැනි ස්ථානයේ සිට තිබුණා.
  3. 03චෙක් ජනරජයේ පසුගිය දිනයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් ශූරතාව සම්පද කරා.
  4. 04ලැබූ ජයග්‍රහණය ඔහුට දෙවැනි ස්ථානය දිනා ගැනීමට උපකාරී විය.
  5. 05රුමේෂ්ට ලක්ෂ 1,326 සමඟ ඇන්ඩර්සන් පීටර්ස්ට පහළවීමක් තිබුණා.

ලෝක මලල ක්‍රීඩා සංගමය අද (17) ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේ. චෙක් ජනරජයේ ඊයේ (16) පැවැති සුප්‍රසිද්ධ ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා. ලැබූ ජයග්‍රහණයත් සමඟ ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමින් දෙවැනි ස්ථානය තමන් සතු කරගැනීමට රුමේෂ්ට හැකිව තිබෙනවා. පෙර ශ්‍රේණිගත කිරීම්වලදී රුමේෂ් තරංග පසුවූයේ එවකට දෙවැනි ස්ථානයේ සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට (ලකුණු 1,326) වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයකයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/rumesh-advances-further-in-world-rankings/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ක්‍රීඩාඅරුණිකාලෝක ශ්‍රේණිගත
BestWeb.lk Top Web 2026 June Qualified