Breaking
4 மாவட்டங்களில் மண்சரிவு அபாயம்: பல பிரதேசங்களுக்கு எச்சரிக்கை அறிவிப்பு104 Mahara Prison Inmates Transferred Following Unrestபயணத்துக்கு முன்னரான வியூகங்கள்Police Curfew Lifted In Areas Surrounding Mahara PrisonMahara Prison Left In Ruins Following Violent Inmate UnrestTrump Says He Will Hold Off on Fresh Iran Attack in Hope of Quick DealForeigner caught smuggling nearly 40,000 cigarettes through BIAInflation Rises, But Sri Lanka's Economic Recovery Remains on TrackSajith: If Government can’t run prisons, how can it run the country?Football Federation of Sri Lanka welcomes FIFA chief’s withdrawal of proposed initiative4 மாவட்டங்களில் மண்சரிவு அபாயம்: பல பிரதேசங்களுக்கு எச்சரிக்கை அறிவிப்பு104 Mahara Prison Inmates Transferred Following Unrestபயணத்துக்கு முன்னரான வியூகங்கள்Police Curfew Lifted In Areas Surrounding Mahara PrisonMahara Prison Left In Ruins Following Violent Inmate UnrestTrump Says He Will Hold Off on Fresh Iran Attack in Hope of Quick DealForeigner caught smuggling nearly 40,000 cigarettes through BIAInflation Rises, But Sri Lanka's Economic Recovery Remains on TrackSajith: If Government can’t run prisons, how can it run the country?Football Federation of Sri Lanka welcomes FIFA chief’s withdrawal of proposed initiative

Videos

YouTube
Language
Category
Channel
Press එක ඉවරයි ප්‍රශ්නය ඉතුරුයි
31.3K views
31 Jul 2026
Press එක ඉවරයි ප්‍රශ්නය ඉතුරුයි

උදාර ගුණේ සහLOLA | SLVLOG Couch Pass තුලින්.. Warning: Side effects may include uncontrollable laughter. 😂 බ්‍රහස්පතින්දා (July 30th) හවස 07ට සජීවීව Couch pass සමගින් ඔබ ඉන්න ඔ්නෑම තැනක සිට එකතු වෙන්න. Subscribe Now: https://events.slvlog.live/ Enjoy unlimited reply access for 7 Days The most awaited night is finally here! Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe More Information : Rajitha – 074 267 0073 #slvlog #dailydose

SSL VLOG
හොඳම Business Ideas තිබුනත් ගොඩයන්න බැරි ඇයි
5.6K views
31 Jul 2026
හොඳම Business Ideas තිබුනත් ගොඩයන්න බැරි ඇයි

බුදු දහමට මුවා වී ඔබේ සල්ලි කොල්ලකන නීතිවිරෝධී ආයෝජන මාෆියාව භාතියගේ වීඩ්යෝ එක අනිවාරෙන් බලන්න = https://youtu.be/Te2QgUN1F2c Patreon - https://www.patreon.com/c/businessadvisorlk/membership 0:00:00 - Idea Without Nothing 0:00:56 - ලංකාවේ හැමෝටම අදහස් තියෙනවා. 0:01:54 - Idea idea විදියට තියෙන කල් උඩට යන්නේ නෑ 0:03:11- Ideas Marketing විදියට ගැලපෙන්නේ කොහොමද? 0:05:05 - වරදින්න හරි හරි යන්න හරි පටන් ගන්න ඕන. 0:06:23 - කැමති දෙයක් මුලින් ම කරනකොට එපා වෙනවා. 0:07:19 - දෙයක් පුරුදු වෙනකොට එකේ Master කෙනෙක් වෙනවා 00:08:25 - දෙකට Master වුනාට පස්සේ ඒක finger Tips වලත් තියෙනවා. 0:09:41 - අපේ දේශපාලනිකයන් හොද Idea දෙනවා ඒත් ක්‍රියාත්මක කරන්නේ නෑ. 0;12:16 - පිටරට කෙනෙක් 8_5 වැඩකරාට Asian කෙනෙක්ට වෙලාවක් නෑ. 0:12:56 - It කරන අයට තමයි ගොඩක් Idea තියෙන්නේ. 0:14:37 - Ideas තිබ්බත් ඇයි Fail වෙන්න බය 0:17:31 - Idea එකේ Fail වෙන පැත්ත විතරයි බලන්නේ Success වෙන පැත්ත බලන්නේ නෑ. 0:17:55 - ව්‍යාපාරයේදී අනිත් අයගේ Ideas බලන්න. 0:19:40 - ලංකාව ශ්‍රේණි ගත කිරිමේ උඩට ඇවිත් 0:21:11- LPL ගහන්නේ Scam කරන්න ඕනේ නිසා ද? 0:21:50 - කාම්බෝජයට කලින් තමයි අපි Scam වලින් ඉන්නේ 0:22:32 - තිවංකගෙ YouTube Video එක ඔයත් බැලුවා ද? 0:25:00 - Fifa එක විකුණන්න ද යන්නේ ? 0:26:53 - Metro Bus 104 ක් ලංකාවට 0:28:44 - පිටරට ගිහින් Dollar එවන අය නැත්තං මේ රට මෙහෙම තියෙන්නේ. 0:32:30 - බස් දෙන්න ඕනේ සංගම් වලට 0:34:03 - අපි කතා කරන්නේ Metro Bus ගැන හැබැයි ලෝකේ කතා කරන්නේ Driverless ගැන 0:38:44 - ඔයාගේ Product එක දෙන්නේ කාටද ? 0:47:48 - Brand එකක් ගන්න පෙලබවීම ඇති වෙන්නේ ඇයි? 0:50:55 - Ai දවසක මිනිසුන්ටත් වඩා ඉදිරියෙන් 0:54:25 - ලංකාවේ internet වලට හැමදාම Complain විතරයි. 0:57:27 - ඉස්සරහට එන්නේ Multiple රොබෝලා 0:58:57 - ක්‍රිප්ටො දැන් ලංකාවේ නීති ගත කරලා 0:59:29 - නීත්‍යානුකූලව වත්කම් ගත්තොත් වෙන දේ 01:02:59 - ලංකාවෙන් සල්ලි එලියට යන්නේ කොහොමද? 01:05:16 ලංකාවේ නීති ගෙනාවට වැඩක් නෑ. 01:05:50 - රත්න Film එකේ කෙනෙක් ව මරන්නේ කොහොමද? 01:08:00 - භාතියගේ වීඩ්යෝ එක අනිවාරෙන් බලන්න = https://youtu.be/Te2QgUN1F2c 01:08:45 - කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දෙන්න හොඳටම පුලුවන් කාටද? Plantation Company 01:11:00 - අපිට ආපු ලස්සන කමෙන්ට් එක 01:13:00 - බහුතරය පිනවන්න යන්න එපා! Quality over Quantity 01:15:00 - සුද්දෝ අපෙන් නිදහස් වුනාද? අපි සුද්දගෙන් නිදහස් වුනාද? 01:18:00 - ඔයාට බනින අයට කියන්න ඕනදේ? 01:18:30 - ප්‍රියන්ත විජේරත්න මහත්මයා දැකපු පිටරට රාජ්‍ය සේවයේ වෙනස 01:19:30 - ඔයාගේ දරුවෝ Global Market එකට ගැලපෙන්න හදන්න 01:22:00 - ඔයාගේ වටපිටාව නිසා ඔයාට වෙන දේවල් 01:23:00 - Elon Musk වගේ අය බිහිවෙන්නෙ කොහොමද? 01:24:30 - ව්‍යාපාර වෙනුවෙන් රජයේ අලුත්ම වැඩපිලිවෙළ 01:26:00 - අධ්‍යාපන ප්‍රතිසංකරණ අවුරුද්දක් කල් ගියපු එකෙන් වුන පාඩුව 01:28:00 - ණය නැතුව බිස්නස් එකක් කරන්න පටන් ගන්න! 01:30:00 - Patreon එකේ අයට අපෙන් ලැබෙන අලුත් වැඩේ 01:31:00 - Think Like a Business Owner #dollar #FixedDeposit #Deposit #sharemarket #money #businessidea #anurakumaradissanayake #money

BBusiness Advisor
කවුද ලෝලා?
27.6K views
30 Jul 2026
කවුද ලෝලා?

උදාර ගුණේ සහLOLA | SLVLOG Couch Pass තුලින්.. Warning: Side effects may include uncontrollable laughter. 😂 බ්‍රහස්පතින්දා (July 30th) හවස 07ට සජීවීව Couch pass සමගින් ඔබ ඉන්න ඔ්නෑම තැනක සිට එකතු වෙන්න. Subscribe Now: https://events.slvlog.live/ Enjoy unlimited reply access for 7 Days The most awaited night is finally here! Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe More Information : Rajitha – 074 267 0073 #slvlog #dailydose

SSL VLOG
ලංකාවේ හැමෝම නටපු කාවඩි
30.3K views
29 Jul 2026

ලංකාවේ කෝටිපතියෝ බිහිකරන ඔබ නොදන්න නවීන ගොවිතැන
15.9K views
29 Jul 2026
ලංකාවේ කෝටිපතියෝ බිහිකරන ඔබ නොදන්න නවීන ගොවිතැන

ලංකාවේ කෝටිපතියෝ බිහිකරන ඔබ නොදන්න නවීන ගොවිතැන @modernagripvtltd සුපිරි ගාණකට පිටරට යවන හයිඩ්‍රොපොනික් සලාද වගාව - https://youtu.be/DCuMYlNjn8o ගෙඩියක් කීයට අඩු වුනත් පොල් අක්කරයකින් රු. මිලියන‍යක් ගන්න ක්‍රමය මෙන්න - https://youtu.be/_smiYWgDlD8 Interview with Bhathiya Abeywardana (Founder Director at Modern Agri Pvt Ltd) Modern Agri Pvt Ltd WhatsApp - 0742 404790 Phone - 0112 926 273 / 077 349 8655 Youtube - https://www.youtube.com/@modernagripvtltd Web - http://modernagri.lk/ Facebook - https://www.facebook.com/profile.php?id=100071799889306 Location - https://goo.gl/maps/DmusrmQBnpoqGVuS9 #Coconut #greenhouse #moeny #export #farming #coconutexport

BBusiness Advisor
සඟ සමුළුව හෑවෙ වජිරද ?
54K views
28 Jul 2026
සඟ සමුළුව හෑවෙ වජිරද ?

උදාර ගුණේ සහLOLA | SLVLOG Couch Pass තුලින්.. Warning: Side effects may include uncontrollable laughter. 😂 බ්‍රහස්පතින්දා (July 30th) හවස 07ට සජීවීව Couch pass සමගින් ඔබ ඉන්න ඔ්නෑම තැනක සිට එකතු වෙන්න. Subscribe Now: https://events.slvlog.live/ Enjoy unlimited reply access for 7 Days The most awaited night is finally here! Exclusive SLVLOG productions (Daily Dose Live/ Comedy Shows/Documentaries/ Web Drama/ Movies/ Vlogs) Subscribe us: https://slvlog.live/ Subscribe Now : https://events.slvlog.live/subscribe More Information : Rajitha – 074 267 0073 #slvlog #dailydose

SSL VLOG
ෆැසිස්ට්වාදය
1.4K views

ඩොලර් එක වැඩි වෙලා අනිත් අය අඬද්දී, සුපිරි ලාභ ගන්න ව්‍යාපාරයක්
11.6K views
27 Jul 2026
ඩොලර් එක වැඩි වෙලා අනිත් අය අඬද්දී, සුපිරි ලාභ ගන්න ව්‍යාපාරයක්

ඩොලර් එක වැඩි වෙලා අනිත් අය අඬද්දී, සුපිරි ලාභ ගන්න ව්‍යාපාරයක් | How the smart investors nowadays are exiting the stock market. patreon - https://www.patreon.com/c/businessadvisorlk/membership රසික හේමන්තගෙන් කොටස් වෙළඳපොළ සම්බන්ධව උපදේශන සේවය ලබාගැනීමට අමතන්න - 071 652 5555 පිවිසෙන්න - https://www.businessadvisor.lk/service/discuss-with-business-advisor/id/NDI= #dollar #FixedDeposit #Deposit #sharemarket #money #businessidea #anurakumaradissanayake #money

BBusiness Advisor
වනචාරීන්ගේ ගොදුර අභිසාරි | Chinthana Dharmadasa | Upul Shantha Sannasgala | Abhisari Movie
20.3K views
25 Jul 2026
වනචාරීන්ගේ ගොදුර අභිසාරි | Chinthana Dharmadasa | Upul Shantha Sannasgala | Abhisari Movie

Exclusive Interview | Chinthana Dharmadasa | Upul Shantha Sannasgala | Abhisari Movie an in-depth conversation exploring his latest film Abhisari and the powerful social themes that inspired it. Abhisari examines the lives of s*x workers, highlighting the legal, social, and personal challenges they face while encouraging meaningful discussion about dignity, stigma, and humanity. Beyond the film, this thought-provoking interview dives into Chinthana's journey as a filmmaker, his creative philosophy, the evolution of Sri Lankan cinema, social change, culture, politics, literature, freedom of expression, and the responsibility of artists in modern society. From personal experiences to the future of storytelling in Sri Lanka, this episode is filled with honest insights and meaningful dialogue. #UpulShanthaSannasgala #ChinthanaDharmadasa #Abhisari #SriLankanCinema #SinhalaCinema #FilmDiscussion #MovieReview #PabodaSandeepani #Cinema #SriLanka #Podcast #Interview #FilmDirector #Screenwriter #Society #Culture #Art #CreativeTalk #SinhalaPodcast

UUpul Shantha Sannasgala
ඉන්ජිනේරු රස්සාව නවත්තලා පටන් ගත්ත අමුතු බිස්නස් එක
7.9K views
24 Jul 2026
ඉන්ජිනේරු රස්සාව නවත්තලා පටන් ගත්ත අමුතු බිස්නස් එක

ඉන්ජිනේරු රස්සාව නවත්තලා පටන් ගත්ත අමුතු බිස්නස් එක අනාගතේට සල්ලි ඉතුරු කරන්නේ බැංකුවේ නම් ඔයා කරන්නේ ලොකුම වැරැද්දක්- https://youtu.be/1Ivu6ohi-6E?si=-qp54D05SElQYWeH Please choose a suitable Patreon package before you purchase. Share Market Podcast Video Packages • Business Advisor Pro • Business Advisor Premium Weekly Business Review Podcast Video Packages • BA Weekly Business Review Podcast Pro Link - https://www.patreon.com/c/businessadvisorlk/membership #dollar #FixedDeposit #Deposit #money #emoney #onlinemoney #sharemarket #money #businessidea #anurakumaradissanayake #businessadvisor #Qr #paypal #paypalsrilanka

BBusiness Advisor
ඔන්ලයින් කැසිනෝ LPLවල දැවැන්ත ප්‍රචාරණයක් කරනවා. ඒත් රටට බදු ගෙවන්නේ නෑ. එහෙම වෙන්නේ ඇයි?
211 views
23 Jul 2026
ඔන්ලයින් කැසිනෝ LPLවල දැවැන්ත ප්‍රචාරණයක් කරනවා. ඒත් රටට බදු ගෙවන්නේ නෑ. එහෙම වෙන්නේ ඇයි?

--------------------- සියළු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආලෝකමත් කළ හැකි දූෂණයෙන්, වංචාවෙන් තොර රටට වගකියන දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ සටනට ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි. වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න. --------------------- Hi, Thanks for joining Harsha de Silva in the fight towards an uncorrupt and accountable political system that strives to improve the lives of all Sri Lankans. Connect with me via the following social media platforms to find out more! --------------------- Facebook: https://www.facebook.com/harshadesilvamp Youtube: http://bit.ly/harshadesilvamp Instagram: https://www.instagram.com/harshadesilvamp Twitter: http://twitter.com/harshadesilvamp Linkedin: https://www.linkedin.com/in/harshadesilvamp TikTok: https://www.tiktok.com/@harshadesilvamp WhatsApp: http://bit.ly/H4Ccmb3 #HarshadeSilva #srilankaeconomiccrisis #හර්ෂදසිල්වා #LKA *******************

HHarsha de Silva
ඩොලර් වංචාව නවත්තන්න නීති වෙනස් කළාට ඔන්ලයින් කැසිනෝකාරයෝ සල්ලි යවන එක පේන්නේ නැද්ද?
1.6K views
23 Jul 2026
ඩොලර් වංචාව නවත්තන්න නීති වෙනස් කළාට ඔන්ලයින් කැසිනෝකාරයෝ සල්ලි යවන එක පේන්නේ නැද්ද?

LPL තරඟාවලියේදී අන්තර්ජාල කැසිනෝ ප්‍රවර්ධනය කිරීම ගැන ආචාර්ය හර්ෂ පාර්ලිමේන්තුවේදී හඬ අවදි කරයි | 23.07.2026 ආනයන මුවාවෙන් සිදුවන ඩොලර් වංචාව සහ ලංකාව තුළ කිසිදු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන ඔන්ලයින් කැසිනෝ ජාවාරම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 2026 ජූලි 23 වන දින පාර්ලිමේන්තුවේදී කළ විශේෂ කතාව මෙතැනින් නරඹන්න. මෙම කතාවේදී ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාජ සමාගම් හරහා භාණ්ඩ ආනයනය නොකර ඩොලර් රටින් පිට කිරීම වැළැක්වීමට අලුතෙන් නීති ගෙන ඒමට වඩා, දැනට පවතින නීති නිසි ලෙස බලාත්මක කිරීමේ සහ තාක්ෂණික පද්ධති (ASYCUDA) යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයයි. තවද, නීති විරෝධී ලෙස LPL (Lanka Premier League) තරඟාවලිය අතරතුර 'Melbet' වැනි අන්තර්ජාල කැසිනෝ (Online Casino/Betting) ප්‍රවර්ධනය කරමින් මෙරට මුදල් විශාල වශයෙන් විදේශගත කිරීම පිළිබඳව ඔහු රජයට දැඩි ලෙස චෝදනා කරයි. කැසිනෝ නියාමන අධිකාරියක් ස්ථාපිත කර ඇතත්, ඊට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී දැඩි ප්‍රශ්න කිරීමක් සිදු කරයි. 📌 මෙම වීඩියෝවේ සාකච්ඡා වන ප්‍රධාන කරුණු: [00:28] - ඩොලර් බිලියනයක ආනයන වංචාව: අලුත් නීති ගෙනෙනවා වෙනුවට පවතින නීතිය හරියට ක්‍රියාත්මක කරනවාද? [01:21] - ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA පද්ධතිය සහ බැංකු පද්ධතිය අතර දත්ත හුවමාරු නොවීම. [04:34] - ව්‍යාජ සමාගම් ලියාපදිංචිය: කිසිදු භෞතික ලිපිනයක් නැති ව්‍යාජ සමාගම් (Dummy companies) මගින් කරන වංචා. [06:40] - 2017 විදේශ විනිමය පනත: මූල්‍ය අපරාධවලට දඬුවම් කිරීම සඳහා ගෙන ආ කැබිනට් පත්‍රිකාව යට ගැසුවේ කවුද? [10:09] - LPL සහ අන්තර්ජාල කැසිනෝ (Online Casinos): Melbet හරහා නීති විරෝධීව රටින් ඩොලර් පිටවීම. [11:30] - කැසිනෝ නියාමන අධිකාරිය: දත් නැති නියාමකයෙක් (Regulator without teeth) සහ රෙගුලාසි ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය. පාර්ලිමේන්තු කමිටු සහ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තවත් නිල තොරතුරු දැනගැනීම සඳහා මෙම නාලිකාව Subscribe කරන්න.

HHarsha de Silva
CoPF රැස්වීම: ව්‍යාජ ලේඛන යොදාගෙන ඩොලර් පිටරට යැවීමේ ජාවාරම සහ මහ බැංකුවේ ප්‍රතිචාරය | 2026.7.21
6.9K views
22 Jul 2026
CoPF රැස්වීම: ව්‍යාජ ලේඛන යොදාගෙන ඩොලර් පිටරට යැවීමේ ජාවාරම සහ මහ බැංකුවේ ප්‍රතිචාරය | 2026.7.21

2026 ජූලි 21 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) විශේෂ සාකච්ඡාවේ තවත් වැදගත් අදියරක් මෙතැනින් නරඹන්න. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ ආනයන මුවාවෙන් සිදුවන ඩොලර් වංචාවන් සඳහා ව්‍යාජ සමාගම් ලියාපදිංචිය (Company Registration) සහ වාණිජ බැංකුවල ඇති නියාමන දුර්වලතා (Banking Supervision) බලපා ඇති ආකාරය පිළිබඳවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන්නේ කිසිදු භෞතික ලිපිනයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් නොමැතිව, අන්‍යයන්ගේ නම් භාවිත කරමින් (Dummy companies) ව්‍යාජ සමාගම් ලියාපදිංචි කර මෙම දැවැන්ත විදේශ විනිමය ජාවාරම් සිදු කර ඇති බවයි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පද්ධතිවල (System) පවතින පසුගාමී තත්ත්වය සහ පරීක්ෂා කිරීම්වල දුර්වලතා මීට සෘජුවම බලපා ඇත. එමෙන්ම, බැංකු හරහා ඩොලර් විදේශගත කිරීමේදී ව්‍යාජ (Forged) ඉන්වොයිස් ඉදිරිපත් කර තිබියදීත්, අදාළ වාණිජ බැංකු සහ මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව (Bank Supervision) විසින් නිසි පරිදි ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය (KYC - Know Your Customer) සිදු නොකිරීම කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ දැඩි විවේචනයට ලක් වේ. තවද, මෙම ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට ගෙනෙන නව නීති රීති සහ ගැසට් නිවේදන හරහා සැබෑ දේශීය ව්‍යවසායකයින්ට (Entrepreneurs) තවදුරටත් අපහසුතා ඇති නොවිය යුතු බව කමිටුව මෙහිදී අවධාරණය කරයි. 📌 මෙම වීඩියෝවේ සාකච්ඡා වන ප්‍රධාන කරුණු: [02:27] - බැංකු නියාමනයේ ගැටලු: වාණිජ බැංකු හරහා සිදුවන අසාමාන්‍ය ගනුදෙනු මහ බැංකුවේ අධීක්ෂණයට ලක් නොවූයේ ඇයි? [10:49] - දත්ත හුවමාරුවේ ප්‍රමාදයන්: ශ්‍රී ලංකා රේගුව සහ බැංකු පද්ධතිය අතර නිසි තොරතුරු හුවමාරුවක් නොමැති වීම. [35:07] - සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දුර්වලතා: ව්‍යාජ නම් සහ ලිපින හරහා ඉතා පහසුවෙන් සමාගම් ලියාපදිංචි කිරීමට ඇති හැකියාව (Dummy companies). [47:13] - බැංකුවල වගකීම: ව්‍යාජ ලිපි ලේඛන හඳුනා නොගෙන ඩොලර් විදේශගත කිරීමට ඉඩ දීම සහ KYC ක්‍රියාවලියේ අඩුපාඩු. [54:56] - මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) මැදිහත්වීම: Trade-Based Money Laundering අවදානම සහ සමාගම්වල සැබෑ හිමිකරුවන් (Beneficial Ownership) හඳුනාගැනීමේ නව නීති. පාර්ලිමේන්තු කමිටු සහ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තවත් නිල තොරතුරු දැනගැනීම සඳහා මෙම නාලිකාව Subscribe කරන්න. #CoPF #HarshaDeSilva #SriLankaEconomy #PublicFinance #SriLankaParliament #BankSupervision #MoneyLaundering #CompanyRegistration #SriLankaPolitics

HHarsha de Silva
භාණ්ඩ නොගෙනත් ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා: CoPF කමිටුවේදී හෙළි වූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව
11.4K views
22 Jul 2026
භාණ්ඩ නොගෙනත් ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා: CoPF කමිටුවේදී හෙළි වූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව

භාණ්ඩ නොගෙනත් ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා: CoPF කමිටුවේදී හෙළි වූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව | 2026 07 21 මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වන්නේ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් විදේශ ගත කරන ලද අතිවිශාල ඩොලර් ප්‍රමාණයකට (ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක්) අදාළ වංචාව සම්බන්ධයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අනාවරණය කරන පරිදි, සමාගම් 105කට අධික ප්‍රමාණයක් සහ බැංකු ගිණුම් 227ක් හරහා ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ඩොලර් මිලියන 715කට අධික මුදලක් ඩුබායි ඇතුළු විදේශ රටවලට ප්‍රේෂණය (TT - Telegraphic Transfers) කර ඇතත්, ඊට අදාළ කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැත. මෙම ජාවාරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්ද සංසරණය වී ඇති බව මෙහිදී හෙළි වේ. මීට අමතරව, 2017 වසරේදී සම්මත වූ නව විදේශ විනිමය පනත (Foreign Exchange Act) හේතුවෙන් මෙවැනි මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය බුද්ධි ඒකකයට (FIU) සහ මහ බැංකුවට ඇති වී තිබෙන නෛතික බාධාවන් (Loop holes) පිළිබඳවද කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී නිලධාරීන්ගෙන් දැඩිව ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකා රේගුව සහ බැංකු පද්ධතිය අතර දත්ත හුවමාරුවීමේ (Data Reconciliation) තාක්ෂණික ගැටලු ද මෙම අක්‍රමිකතාවයන්ට සෘජුවම බලපා ඇති බව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වේ. *මෙම වීඩියෝවේ සාකච්ඡා වන ප්‍රධාන කරුණු: [02:34] - CID අනාවරණය: සමාගම් 105ක් හරහා ව්‍යාජ ඉන්වොයිස් යොදාගෙන ඩොලර් මිලියන 715ක් රටින් පිට කිරීම. [05:58] - ඩුබායි රාජ්‍යයට මුදල් යැවීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධය. [10:21] - නීතිමය ගැටලුව: 2017 විදේශ විනිමය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (Money Laundering) පනත අතර ඇති හිඩැස්. [23:21] - මහ බැංකුවේ ප්‍රතිචාරය: විදේශ විනිමය පනතේ අපරාධමය වැරදි (Criminal Offenses) නැවත ඇතුළත් කිරීමට ගත් උත්සාහයන් සහ කැබිනට් අනුමැතියේ ප්‍රමාදය. [36:25] - පද්ධතිමය දුර්වලතා: ශ්‍රී ලංකා රේගුව (Customs) සහ බැංකු පද්ධතිය අතර භාණ්ඩ ආනයනය පිළිබඳ නිසි දත්ත හුවමාරුවක් (Reconciliation) නොමැති වීම.

HHarsha de Silva
අනාගතේට සල්ලි ඉතුරු කරන්නේ බැංකුවේ නම් ඔයා කරන්නේ ලොකුම වැරැද්දක්
26.6K views
22 Jul 2026
අනාගතේට සල්ලි ඉතුරු කරන්නේ බැංකුවේ නම් ඔයා කරන්නේ ලොකුම වැරැද්දක්

අනාගතේට සල්ලි ඉතුරු කරන්නේ බැංකුවේ නම් ඔයා කරන්නේ ලොකුම වැරැද්දක් #MoneyTips #FinancialFreedom #Investing #WealthBuilding #SinhalaFinance #InvestmentTips #PersonalFinance #MoneyMindset #SriLanka #BusinessSinhala

BBusiness Advisor
BestWeb.lk Top Web 2026 June Qualified