Breaking
විදේශ ගමන් බලපත්‍ර සඳහා 29 සිට නව පහසුකමක්
WorldNews19

විදේශ ගමන් බලපත්‍ර සඳහා 29 සිට නව පහසුකමක්

October 27, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01විදේශ ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීම 29 වැනිදා සිට.
  2. 02මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම.
  3. 03පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව හා මාතර මාර්ගයෙන්.
  4. 04බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට අදාළ නොවේ.
  5. 05ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවලින් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ලබන 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මහජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/new-facility-for-passports-from-29th/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
විදේශ ගමනබලපත්‍රමාර්ගගත
BestWeb.lk Top Web 2026 June Qualified