Breaking
බියගම කර්මාන්ත ශාලාවක ගින්නක්
WorldLankadeepa

බියගම කර්මාන්ත ශාලාවක ගින්නක්

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බියගම නිදහස් වෙළෙද කලාපයේ ගින්නක් හටගෙන ඇත.
  2. 02ගින්නක් නිෂ්පාදනාගාරයකින් විසල් වේ.
  3. 03රසායනික දැල් නිසා දැඩි හානියක් සිදු කරයි.
  4. 04ජිවිත හානි හා දැඩි තුවාල නොමැත.
  5. 05සේවකයින් තුන්දෙනෙකුට සුළු තුවාල සිදු වි තිබේ.

(ඩබ්ලිව්.ඩී.එම්.විතානගේ, පත්මසිරි රණතුංග සහ සුදත් පුබුදු කීර්ති)

බියගම නිදහස් වෙළෙද කලාපයේ පිහිටි නොර්ත් සේල් පුද්ගලික ආයතනයේ ඇතිවු හදිසි ගින්නකින් එයට දැඩි හානියක් සිදු වි ඇත.

මෙහි නිෂ්පාදනාගාරයට රසායනික ද්‍රව්‍ය සපයන ස්ථානයකින් ගින්න හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.

මේ ගින්නෙන් එහි තිබු රසායනික ද්‍රව්‍ය හා එම ගොඩනැගිල්ල විනාශ වි තිබේ.

ආයතනයේ රාත්‍රි වැඩ මුරයේදී හටගත් මේ ගින්නෙන් ජිවිත හානි සිදු වි නැති අතර ගින්න හටගත් අවස්ථාවේ සේවකයන් කලබලයට පත්වීම මත සේවකයින් තිදෙනෙකුට සුළු තුවාල සිදු වි ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/බයගම-කරමනත-ශලවක-ගනනක/101-697245
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගින්නරසායනිකබියගමතාත්පරඅභියෝග
BestWeb.lk Top Web 2026 June Qualified