Breaking
ජොනී අත්අඩංගුවට
WorldLankadeepa

ජොනී අත්අඩංගුවට

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිතපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.
  2. 02රජයට පාඩුවක්කර දූෂණයක් සිදු කෙරුණා.
  3. 03පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීම සම්බන්ධයි.
  4. 04අල්ලස් කොමිසම විමර්ශනය කරයි.
  5. 05අමාත්‍යාංශ ලේකම්වරයාට පැමිණීමට අපහසුතා ඇති විය.

(රෝෂන් තුෂාර)

මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව ජෝන්ස්ටන්ට ප්‍රනාන්දු මහතාට මීට පෙර දිනකදී අල්ලස් කොමිසම වෙත වාර්තා කරන ලෙස දැනුම් දී තිබි ඇති අතර ඒ මහතා විසින් දින ලබා ගැනීමෙන් පසුව අද (04)දින අල්ලස් කොමිසමේ හමුවේ පෙනී සිටීමට නියමිතය.

ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් එවකට අමාත්‍යාංශ ලේකම්වරයාද කොමිසම මගින් කැඳවා ඇති අතර ඒ මහතා අසනීප තත්වයේ පසුවන බැවින් පැමිණිමට අපහසු බවට කොමිසම වෙත දැනුම් දී ඇති බවද පැවසේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ජන-අතඅඩගවට/101-697244
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඇමතිඅල්ලස්හිතපුපොල්ගොල්ලරජය
BestWeb.lk Top Web 2026 June Qualified