Breaking
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරි අයෙකුට වැඩ වරදී
WorldNews19

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරි අයෙකුට වැඩ වරදී

September 4, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 0136 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
  2. 02කාන්තාවේ නිරුවත් ඡායාරූප ප්‍රචාරයට පත් කරන ලදී.
  3. 03පොලිසිය සඳහන් කළේ සැකකරු ගිනිගත්හේන ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව.
  4. 04සංඛ්‍යාතඹකරයා කාන්තාව සමඟ විවාහ වී නමුත් නීත්‍යානුකූලව වෙන්වී සිටියා.
  5. 05අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශණ සිදුකරයි.

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටි අයෙකු බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/man-who-posted-nude-photos-of-woman-on-social-media-faces-disciplinary-action/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අපරාධතාක්ෂණයපොලිසිය
BestWeb.lk Top Web 2026 June Qualified