Breaking
කොල්ලුපිටියේ වෙඩිතැබීමක්
WorldNews19

කොල්ලුපිටියේ වෙඩිතැබීමක්

September 4, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කොල්ලුපිටිය 6 වැනි පටුමට අසල වෙඩි තැබීමක් සිදු විය.
  2. 02මෙම සිදුවීම 3ට පමණ සිදුවී ඇත.
  3. 03දෙදෙනෙක් තුවාල නොවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
  4. 04වෙඩි තැබීමේ පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇත.
  5. 05පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කරයි.

කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසළ අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අද අලුයම 3ට පමණ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේවෙතත්,වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/shooting-in-kollupitiya-2/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
කොල්ලුපිටියවෙඩි තැබීමපොලීසියතුවාලරුපියල්
BestWeb.lk Top Web 2026 June Qualified