Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා
WorldLankadeepa

වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා

July 21, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතා කළා.
  2. 02රජයට ප්‍රශ්න වලට විසඳුම් දියහැකි නෑ.
  3. 03වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක් තිබේ.
  4. 04ගොවියට අලාභ කරමින් 120 ක සහතික මිලක් ලබාදීමට යෝජනා.
  5. 05වී නිෂ්පාදනයට 137 රුපියල් වැය වන බව සඳහන් කරයි.
  6. 06හිතක්‍රමය හේතුවෙන් ගොවි ජනතාව අනාථ වේ.
  7. 07කෘෂිකර්ම ඇමතින්ගේ ප්‍රකාශනයට විපක්ෂයේ අපේක්ෂා.
  8. 08මාධ්‍යවේදීන්ගේ කැමරා අන්තයෝ ජනතාවගේ ප්‍රශ්නද කවදා හෝ මාධ්‍ය කිරීමට අවශ්‍යයි.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටේ ප්‍රශ්න වලට විධිමත් ලෙස උත්තර දීමට රජයට හැකියාවක් නැති බව ඔප්පු කර පෙන්වා තිබෙනවා. වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක් ලබා දෙනවා යැයි අද රජයේ ඇමතිවරු එදා කුඹුරට බැහැලා ගොයම් කමින් පැවසුවා. අද වන විට හිතාමතාම ගොවියාට අලාභ කරලා 120ක සහතික මිලක් ලබා දෙන්නට රජය යෝජනා කරනවා.එවැනි පසුබිමක් යටතේ වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැයවන බව කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේදී කියනවා.එදා විපක්ෂයේ ඉද්දී දාපු රඟපෑම් කෝ! ගොවි දුක ගැන කතා කළා. ගොවි ජනතාව රජවරුන් කරන්න ඕනෑ යැයි කිව්වා. අද ගොවියාට කසිප්පු කාරයා යැයි කියනවා.මේ වගේ රටේ ගොවි ජනතාව අනාථ කරන්නේ ඇයි? හැකි නම් වී වලට දෙන සහතික මිල ගැන විවෘත ප්‍රකාශයක් කරන ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් අප ඉල්ලා සිටිනවා. අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා.මාධ්‍යවේදීන්ගේ කැමරා අතින් වහනවා. ගොවි ප්‍රශ්න වලට රජයට තියෙන උත්තරය මේක තමයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ව-මල-ගන-කත-කරන-වට-ඇමතවර-හගනව/101-695226
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගොවීයවිපක්ෂයසංසන්දනයරජයමිල
BestWeb.lk Top Web 2026 June Qualified