Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
ප්‍රාදේශීය මට්ටමින් අල්ලස් කාර්යාල 23 ක්
WorldLankadeepa

ප්‍රාදේශීය මට්ටමින් අල්ලස් කාර්යාල 23 ක්

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අල්ලස් හා දූෂණ අහිංසක පරීක්ෂණ කොමිෂන් සභා 23 ක් පිහිටුවන්නා බව ප්‍රකාශ කරයි.
  2. 02අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දැනුම් දී ඇත.
  3. 03අපේ රජයේ අර්බුදය මගින් දූෂණයට තීව්‍ර අහස්වැන්නක් විඳී.
  4. 04නව අධිකරණ ආයතන තුළ දූෂණ නඩු අහවර කරයි.
  5. 05අමාත්‍යංශය පහසුකම් සැපයීමට පියවර ගන්නා බව පවසයි.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් මේ පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අපේ රජයේ බලයට පැමිණි පසු දූෂණයට වංචාවට එරෙහිව සටන් කිරීම ඉතා තීව්‍ර කර තිබෙනවා.එලෙස කරන්නට සිදු වූයේ හොරුන්ගෙන් බහුල, ක්‍රමය කඩා වැටුණු යාන්ත්‍රණයක් හරහායි.එමෙන්ම අප අලුතින් අධිකරණ පිහිටුවා තිබෙනවා.දූෂණ හා අල්ලස් නඩු අහන්න කොළඹ උසාවි තුනක් පිහිටුවා තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබෙනවා.ඊට අවශ්‍ය පහසුකම් සැපයීම අප අමාත්‍යංශය විසින් පියවර ගන්නවා ඇති.

අප දූෂණ මර්දන යාන්ත්‍රණය හුදෙක් නඩු ඇසීමට එහා ගොස් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් සිටිනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පරදශය-මටටමන-අලලස-කරයල-23-ක/101-695235
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අල්ලස්දූෂණයපාර්ලිමේන්තුවඅධිකාරිකමීෂන්
BestWeb.lk Top Web 2026 June Qualified