Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
ඩෙංගු අවදානම අගෝස්තු තෙක්
WorldLankadeepa

ඩෙංගු අවදානම අගෝස්තු තෙක්

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඩෙංගු අවදානම් මට්ටම අගෝස්තු මැදේ පවති.
  2. 02සියලු අංශ කටයුතු කළ යුතු ය.
  3. 03සියලු රාජ්‍ය ආයතනෙහි මෙහෙයුම් පවත්වාගෙන යාමට උපදෙස්.
  4. 04අවධානය යොමුකරන්නැයි ප්‍රධාන අමතරයෙන් යෝජනා.
  5. 05මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අනාවරණ කළා.

(නිමල කොඩිතුවක්කු)

ඩෙංගු අවදානම් මට්ටම අගෝස්තු මැද දක්වා වූ කාලය තුළ තවදුරටත් පවතින බැවින් සියලු අංශ ඒ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කළ යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඩෙංගු මැඩපැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතන වෙත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා තවදුරටත් ඉදිරි සති තුනක කාලය සඳහා උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(21)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඩග-අවදනම-අගසත-තක/101-695234
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩෙංගුසෞඛ්‍යඅමාත්‍යකැබිනට්අවදානම
BestWeb.lk Top Web 2026 June Qualified