Breaking
Ex-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearCabinet Approves Purchase of 600 Air-Conditioned Buses For SLTBAirBus Scandal: CID, CIABOC Team Flies to AustraliaEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearCabinet Approves Purchase of 600 Air-Conditioned Buses For SLTBAirBus Scandal: CID, CIABOC Team Flies to Australia
හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නක්
WorldLankadeepa

හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නක් හටගැනී.
  2. 02හෝමාගම මූලස්ථාන පොලිසිය මෙය නිවේදනය කරයි.
  3. 03ගින්නෙන් ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ඇත.
  4. 04ගින්න පැතිරී යමින් පවත්නා බව සොයා ගැන්ෙයි.
  5. 05ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ ඒකකය කැඳවනු ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

ගින්න පැතිරෙමින් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

ගින්න නිවීම ගින්න කෝට්ටේ නගර සභාව ගිනි නිවීමේ ඒකකය කැඳවීමට නියමිතය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/හමගම-හලමට-කරමනත-ශලවක-ගනනක/101-695203
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ගින්නපොලීසියහෝමාගමකර්මාන්තකාලගුණය
BestWeb.lk Top Web 2026 June Qualified