Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි
WorldLankadeepa

යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යල කන්නයෙන් වී මිලදී ගැනීම ආරම්භ කළා.
  2. 02කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
  3. 031910 ක් වී මෙට්‍රික් ටොන් මිලදී ගෙන ඇත.
  4. 04රුපියල් මිලියන 229.35 ක් යොදා ගෙන ඇත.
  5. 05අම්පාර දිස්ත්‍රික්කයෙන් 1224 ක් මිලදී ගෙන ඇත.

(නිමල කොඩිතුවක්කු)

යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 1910 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 229.35 ක් රජය යොදවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම වී තොගයෙන් වී මෙට්‍රික් ටොන් 1224 ක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/යල-කනනය-ව-මලද-ගනම-ඇරඹය/101-695222
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
වීකැබිනට්අමාත්‍යමුදල්
BestWeb.lk Top Web 2026 June Qualified