Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
බස් නැවතුම් ලඟ වෙළෙඳසැල් 112ක හදිසි වැටලීමක්
WorldLankadeepa

බස් නැවතුම් ලඟ වෙළෙඳසැල් 112ක හදිසි වැටලීමක්

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සම්පූර්ණය පුරා 112ක් හදිසි වැටලීම් සිදු වී ඇත.
  2. 02අධිකාරිය විසින් වැරදි සම්බන්ධ නඩු පැවරීම් ක්‍රියාත්මක කරයි.
  3. 03අපනයන නිෂ්පාදන මිල පාරිභෝගිකයාට පැහැදිලි නොවීමක් සිදුවී ඇත.
  4. 04කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවියක් වාර්තා වේ.
  5. 05නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය දැක්වීම නොකළේය.
  6. 06වැරදි රැසක් අධිකාරිය හඳුනා ගෙන ඇත.

(නිමල කොඩිතුවක්කු)

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් හා ආපනශාලා 112ක විශේෂ හදිසි වැටලීමක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහිදී වැරදි සිදු කළ වෙළෙඳසැල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවත් එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.

මෙම වැටලීම්වලදී නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම, ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැරදි රැසක් අනාවරණය වූ බවත් සභාපතිවරයා පැවසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/බස-නවතම-ලඟ-වළඳසල-112ක-හදස-වටලමක/101-695227
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අධිකාරිවැටලිම්පාරිභෝගිකයින්ආහාරනිෂ්පාදිත
BestWeb.lk Top Web 2026 June Qualified