Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
පියාට යකඩ බටයකින් පහරදුන් පුතා රක්ෂිත බන්ධනාගාරයට
WorldNews19

පියාට යකඩ බටයකින් පහරදුන් පුතා රක්ෂිත බන්ධනාගාරයට

July 21, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01තලවකැලේ, ලිදුල, මවුස්ඇල්ල ප්‍රදේශයේ ගැටුමක් සිදුවිය.
  2. 02පුද්ගලයෙක් තම පියාට යකඩ බටයකින් පහර දී තුවාල කර ඇත්තෙන්.
  3. 03සැකකරු 32 හැවිරිදි දෙදෙරු පියෙක් බව තොරතුරු සහිතයි.
  4. 04පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කර ඇත.
  5. 05තුවාලකරුවා අර්ථසාධක රෝහලකට යොමු කර ඇත.
  6. 06තුවාලකරුවාගේ තත්වය බරපතල බව පොලිසිය කදහන් කරයි.

තලවකැලේ,ලිදුල,මවුස්ඇල්ල වතුයායේ පදිංචි පුද්ගයෙකු තම පියාට යකඩ බටයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ඳයෙන් ඊයේ(20) ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනඅතුරුව අගෝස්තු මස(09) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර ඇති බව සඳහන්. මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 ක දෙදෙරු පියෙක්. මෙම ගැටුමට හේතු වී ඇත්තේ සැකකරුගේ නිවසේ සුරතලයට ඇති කරන කුකුලෙකු සිය පියා විසින් දවල් ආහාරය සඳහා මස් කර ව්‍යාංජනයක් සකස් කිරීම හේතුවෙන් කෝපයට පත්ව යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් තුවාලකරු ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රීක් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේවෙතත් තුවාලකරගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/son-who-attacked-father-with-an-iron-pipe-remanded-in-custody/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
තුවාලයපොලිසියගැටුමහිතුවයනුවරඑළිය
BestWeb.lk Top Web 2026 June Qualified