Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
කෝටි 2ක් කොල්ලකන්න උදවු දුන් හිටපු ඇමැති පුතා කොටු
WorldLankadeepa

කෝටි 2ක් කොල්ලකන්න උදවු දුන් හිටපු ඇමැති පුතා කොටු

July 21, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01චීන ජාතිකයකුගේ රුපියල් කෝටි 2 ක කොල්ලකෑමක්.
  2. 02සුඛෝපදේශකයන්ගේ සහයෝගය ලැබිණ.
  3. 03අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 21.
  4. 04පොලිසියට භූමිකාවක් තිබේ.
  5. 05අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
  6. 06විමර්ශන පවිරා විය.

(ගයාන් සූරියආරච්චි)

චීන ජාතිකයකු සතු රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු අද අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 21 ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/කට-2ක-කලලකනන-උදව-දන-හටප-ඇමත-පත-කට/101-695228
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කොල්ලකෑමපොලීසියඅත්අඩංගුවසැකකරුචීන ජාතිකයා
BestWeb.lk Top Web 2026 June Qualified