Breaking
Sri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearSri Lanka Evaluates Japanese Qdenga VaccineCOPE, COPA Reports Can Now Trigger CID, Bribery ProbesEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This Year
ඇත්තටම විශ්වාසය භංග වෙලා තියෙන්නේ විපක්ෂයේ
WorldLankadeepa

ඇත්තටම විශ්වාසය භංග වෙලා තියෙන්නේ විපක්ෂයේ

July 21, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධිකරණ ඇමතිවරයාට විශ්වාස භංග හැදුවා නොවෙයි.
  2. 02විපක්ෂයේ විශ්වාසය බංග වී තිබේ.
  3. 03ජනාධිපතිවරුන්ට 75.5% ජනතා ප්‍රසාදයක් ඇත.
  4. 04විපක්ෂ නායකයාට 29.4% ප්‍රසාදයක් පමණක්.
  5. 05අප රටේ පොදු ව්‍යාපාර 52ක අභ්‍යන්තරය වාර්තා කර ඇත.
  6. 06පොදු ව්‍යාපාර එක් රැස් අරමුදලට ලාභ ලබයි.
  7. 07දේශපාලන පරිවර්තනයෙන් ලාභ ලබන බව පැවසීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණ ඇමතිවරයාට විශ්වාස භංග ගේන්න හැදුවාට ඇත්තටම විශ්වාසය බංග වෙලා තියෙන්නේ විපක්ෂයේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

" විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගිය සතියේ සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වූවා ජනාධිපතිවරයාගේ පාලන කාලය සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එහිදී සියයට 75.5ක ජනතා ප්‍රසාදයක් තිබෙන බවත් විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීම සහ නායකත්වය පිළිබඳව සියයට 29.4ක ප්‍රසාදයක් තිබෙන බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ විපක්ෂ නායකවරයාට සියයට 64 කට වඩා අප්‍රසාදයක් තිබෙනවා.

අප රටේ පොදු ව්‍යාපාර 52ක් සම්බන්ධයෙන් 2025 අවුරුද්දේ වාර්තාවක් එළිදැක්වුණා.ඒ අනුව ඒ ආයතන ලාභ ලබමින් ඒකාබද්ධ අරමුදලට විශාල මුදලක් බැර කර තිබෙනවා.ඒ අනුව දේශපාලන පරිවර්තනය සමග පොදු ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඇතතටම-වශවසය-භග-වල-තයනන-වපකෂය/101-695224
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
යාචිතයජාතිකයපොදු ව්‍යාපාරප්‍රසාදයදේශපාලනය
BestWeb.lk Top Web 2026 June Qualified