Breaking
Ex-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearCabinet Approves Purchase of 600 Air-Conditioned Buses For SLTBAirBus Scandal: CID, CIABOC Team Flies to AustraliaEx-State Minister’s Son Arrested Over Rs. 20 Mn RobberyCourt Reissues Arrest Warrant for Basil RajapaksaOpposition Takes Aim at Justice Minister | But Not Everyone Joins the FightSri Lanka’s Inflation Hits 6.5% in JuneDesperate Cries Heard Before Deadly Factory Inferno Took Five Livesவிக்ரம் -1இன் சுற்றுப்பாதை வெற்றி : இந்தியாவின் 100 பில்லியன் டொலர் விண்வெளிப் பொருளாதாரத்திற்கு எவ்வாறு வலு சேர்க்கும்?Fastest Man in South Asia Calls Time on Glittering CareerNavy Seizes Over 2.6 Tonnes of Narcotics So Far This YearCabinet Approves Purchase of 600 Air-Conditioned Buses For SLTBAirBus Scandal: CID, CIABOC Team Flies to Australia
ඉරානය නැවි දෙකකට පහර දෙයි
WorldLankadeepa

ඉරානය නැවි දෙකකට පහර දෙයි

July 20, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හෝමුස් සමුද්‍ර සන්ධියට ගමන් කළ නෞකා දෙකක් බෝම්බවලට හසුවී.
  2. 02ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශයක් කළේය.
  3. 03එක් නෞකාව ඕමානයෙන් 15 කිලෝමීටර් වයඹට යැවී තිබුණි.
  4. 04ප්‍රහාරය නිසා නෞකාවේ ගින්නක් තිබුණි.
  5. 05ඕමාන බලධාරීන් නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගනිති.
  6. 06ඉරාන පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ සාකච්ඡා කළ නොහැකි ය.
  7. 07ඇමෙරිකානු හමුදා කර්ග් දූපත ආක්‍රමණය කළහොත් ප්‍රතිවිපාක වේ.

(විමුක්ති එස්. රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ගිය නෞකා දෙකක් බෝම්බවලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද (20) ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව නවවැනි දිනටත් ඉරානයට ප්‍රහාර එල්ල කළ බව එම බළකාය කීය.

එක් නෞකාවක් ඕමානයේ කුම්සාර් ගම්මානයට කිලෝ මීටර් 15ක් වයඹ දෙසින් යාත්‍රා කර තිබිය දී ඉරාන හමුදාවේ ප්‍රහාරයට ලක්ව ඇත.

ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ඇතිවූ ගින්න නිවීමට නොහැකිවී ඇති අතර වහාම ක්‍රියාත්මක වී ඕමාන බලධාරීන් නැවේ කාර්ය මණ්ඩලය මුදාගෙන ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව කිසිම සාකච්ඡාවක් කළ නොහැකි බව ද ඉරානය පැවැසුවේය.

එසේම කර්ග් දූපත ආක්‍රමණය කිරීමට පැමිණෙන ඇමෙරිකානු හමුදා භටයන් පිළිගැනීමට පිරිසක් බලා සිටින බව ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඇමෙරිකානු හමුදාව කර්ග් දූපත ආක්‍රමණය කිරීමට උත්සාහ දරුවොත් ඔවුන්ට එහි ප්‍රතිවිපාක අත් විඳීමට ද සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය පැවැසුවේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඉරනය-නව-දකකට-පහර-දය/101-695183
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
හෝමුස්ඉරානනෞකාඇමරිකාවසමුද්‍රය
BestWeb.lk Top Web 2026 June Qualified