Breaking
Dengue Cases Rise To 77,028 As Death Toll Reaches 56பாரிஸ் – கொழும்பு நேரடி விமான சேவை: சுற்றுலா, முதலீடு, கல்விக்கு புதிய வாய்ப்புNavy Seizes Over 2.6 Tonnes Of Narcotics In Operations This YearSri Lankan Airlines Suspends Kuwait Flights For One Week Amid Regional TensionsParliament To Debate Referring COPE Corruption Findings To Bribery Commission TodayNational Dengue Control Programme Continues Across Western Province TodaySri Lanka Reviews Qdenga Dengue Vaccine as Death Toll Rises to 58Heat advisory issued to 08 districts todaySriLankan Airlines suspends Kuwait flights amid Middle East tensionsIFC and HSBC invest $40 Million to modernize Colombo PortDengue Cases Rise To 77,028 As Death Toll Reaches 56பாரிஸ் – கொழும்பு நேரடி விமான சேவை: சுற்றுலா, முதலீடு, கல்விக்கு புதிய வாய்ப்புNavy Seizes Over 2.6 Tonnes Of Narcotics In Operations This YearSri Lankan Airlines Suspends Kuwait Flights For One Week Amid Regional TensionsParliament To Debate Referring COPE Corruption Findings To Bribery Commission TodayNational Dengue Control Programme Continues Across Western Province TodaySri Lanka Reviews Qdenga Dengue Vaccine as Death Toll Rises to 58Heat advisory issued to 08 districts todaySriLankan Airlines suspends Kuwait flights amid Middle East tensionsIFC and HSBC invest $40 Million to modernize Colombo Port
රටක ප්‍රගතියට කාන්තාව ඉතා වැදගත්
WorldLankadeepa

රටක ප්‍රගතියට කාන්තාව ඉතා වැදගත්

July 19, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථකත්වය සහ සහභාගීත්වය මත පදනම් වේ.
  2. 02කාන්තාවන්ට සම අවස්ථා ලබාදීම තිරසාර සංවර්ධනයට අත්‍යවශ්‍යයි.
  3. 03අද සියලුම කාන්තාවන්ට ප්‍රවේශය ලබාදීම වැදගත් බව පැවසුණා.
  4. 04අග්‍රාමාත්‍යවරිය කොළඹදී කතාකරන ලදී.
  5. 05ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවයට එක්වුණා.
  6. 06ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍යයි.

(නිමල කොඩිතුවක්කු)

රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථකත්වය සහ සහභාගීත්වය මත පදනම් වන බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹදී පැවසුවාය.

අධ්‍යාපනය, ආර්ථිකය, ප්‍රජා නායකත්වය සහ සාමාන්‍යය ජීවිතය තුළ කාන්තාවන්ට සම අවස්ථා ලබාදීම තිරසාර සංවර්ධනය, ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සහ ශක්තිමත් සමාජයක් ගොඩනැගීම සඳහා අතවශ්‍ය කරුණක් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවයට කොළඹදී එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආර්ථිකය සහ නායකත්වය සඳහා සමාන ප්‍රවේශයක් තුළින් සෑම කාන්තාවකටම තම පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/රටක-පරගතයට-කනතව-ඉත-වදගත/101-695100
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කාන්තාවන්අධ්‍යාපනයප්‍රගතිය
BestWeb.lk Top Web 2026 June Qualified