Breaking
කුවේට් යන අයට ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් වැදගත් නිවේදනයක්
WorldNews19

කුවේට් යන අයට ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් වැදගත් නිවේදනයක්

July 21, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා ගුවන් සමාගම කුවේට්ගෙ ගුවන් ගමන් අත්හිටුවයි.
  2. 02මෙම තත්වය යුදමය සාමකාමීත්වය හේතුවෙන් පවතී.
  3. 03සර්ව සාමකාමීත්වය විමසීම් සඳහා දුරකථන අංක ලබා ඇත.
  4. 041979, +94 11 777 1979 සහ +94 74 444 1979 විමසීම් සඳහා යොමු කරන්න.
  5. 05නිල වෙබ් අඩවිය අමතන්න තොරතුරු සොයා ගැනීමට.

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා. ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ති‍බෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකියි. එසේත් නොමැති නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියාව තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/important-announcement-from-srilankan-airlines-for-those-traveling-to-kuwait/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ශ්‍රී ලංකාවගුවන් සමාගමකුවේට්අත්හිටුවීමයුද්ධ තත්ත්වය
BestWeb.lk Top Web 2026 June Qualified