Breaking
Sword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterSword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime Minister
සී.ඩී. වික්‍රමරත්නට පොලිස් උත්තමාචාර නෑ?
WorldLankadeepa

සී.ඩී. වික්‍රමරත්නට පොලිස් උත්තමාචාර නෑ?

July 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පිළිබඳ ප්‍රාර්ථනාවන් නොමැත.
  2. 02පොලිස් ආචාර ධර්මය යටතේ පොලිස් උත්තමාචාර හිමි නොවේ.
  3. 03චන්දන දීපාල් වික්‍රමරත්න කුඩා ගිට්ටු රැකවරණය සඳහා යොදාගෙන සිටියේය.
  4. 04පොලිස් සැරයන්වරයකු සතුව තිබූ ගිනි අවිය සොයා ගනු ලැබී ඇත.
  5. 05සිද්ධිය වන විවේචන අවස්ථාවේදී ගෙදර මැදවිය සහ පුතා පමණක් සිටියහ.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සියදිවි නසා ගත් බවට සැක කරන හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමි නොවන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් ආචාර ධර්ම අනුව සීය දිවි නසා ගැනීම්වලදී කිසිදු පොලිස් නිලධාරියකුට පොලිස් උත්තමාචාර හිමි නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මාලඹේ තලාහේන පරාක්‍රම මාවතේ පදිංචිව සිටි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ ආරක්ෂාව සඳහා යොදා සිටි. පොලිස් සැරයන්වරයකු සතුව තිබූ ගිනි අවිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන වෙඩි තබාගෙන තිබූ බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුතා පමණක් නිවසේ රැඳී සිට ඇතැයිද පොලිසිය කියයි

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ස-ඩ-වකරමරතනට-පලස-උතතමචර-න/101-695056
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලිසියඅවසාන කටයුතුසියදිවිවික්‍රමරත්නඅවස්ථා
BestWeb.lk Top Web 2026 June Qualified