Breaking
වසරේ ගතවූ කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් ගණන 75,000 ඉක්මවයි...
ScienceNewsfirst

වසරේ ගතවූ කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් ගණන 75,000 ඉක්මවයි...

July 18, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජාතික ඩෙංගු මර්ධන ඒකකය 51 දෙනෙකු මිය ගොස් ඇති බව පවසයි.
  2. 02ගමපහ සහ කොළඹ එම රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
  3. 03දිස්ත්‍රික්ක 11ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි.
  4. 04මෙම වැඩසටහනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී 63 ක සමීපව සහභාගීව සිටී.
  5. 05විශේෂ වැඩසටහන අද දිනයෙත් යාවත්කාලීන කර ඇත.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ, ඩෙංගු හේතුවෙන් රෝගීන් 51 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලිනි.

මේ අතර දිස්ත්‍රික්ක 11ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද දිනයෙත් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, දිස්ත්‍රික්ක 11 ක සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාල 63ක එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/වසරේ-ගතවූ-කාලය-තුළ-ම
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඩෙංගුරෝගීන්සෞඛ්‍යවැඩසටහන්ගමපහ
BestWeb.lk Top Web 2026 June Qualified