Breaking
Sword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterSword, Live Grenades Discovered From ASP's House in PallekeleSword, Live Grenades Discovered In Pallekele House During Police RaidMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime Minister
කැටපොළට පොලිසිය පනිද්දී කන්තාවෝ දුවති
WorldLankadeepa

කැටපොළට පොලිසිය පනිද්දී කන්තාවෝ දුවති

July 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කරන්දෙණියදී මහා පරිමාන සූදු පොළක් හදුනාගත්තා.
  2. 02අත් අඩංගුවට ගත් වයස කාන්තාවන් පහක් ඇතුළු අට දෙනෙක්.
  3. 03කාන්තාවන් යතුරු පැදියෙන් පලා ගියේය.
  4. 04පොලීසිය යතුරු පැදි අට පොලීසියට භාරකර තිබේ.
  5. 05සූදු ක්‍රීඩාවේ යෙදී සිටියේ කාන්තාය.
  6. 06සැකකරුවන් අතුලත්ව ඔවුන්ට අධිකරණයට ඉදිරිපත් කිරීමට යෙදී.
  7. 07සියලුම සැකකාරීන් ආසන්න ප්‍රදේශවලින් එකතු කර ඇත.

(සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය මහගොඩ පහලමානාන ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා කාන්තාවන් පහක් ඇතුලුව අට දෙනෙක් අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

පොලිසිය කැටපොළ වටලද්දී සූදු ක්‍රිඩාවේ යෙදී සිටි කාන්තාවන් අට දෙනෙකු තමන් පැමිණි යතුරු පැදි අටක් දමා පලා ගිය බවත් එම යතුරු පැදි අට පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් බාරයට ගත් එම යතුරු සොයා මෙතෙක් කිසිවකුත් නොපැමිණි බවත් පොලීසිය කියයි.

ඔවුන් එම යතුරු පැදි අටේම යතුරු රැගෙන පලාගොස් ඇති බැවින් ඒවා පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයට ගෙන ඒමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බවද පොලීසිය කියයි.

මේ කැට පොලේ සූදු කෙලි කාන්තාවන් අටදෙනා ඇල්පිටිය, ඌරගහ, කරන්දෙණිය ආදී පදේශවල අය බවත් පොලිසිය කියයි

මේ සැකකාරියන් සහ සැකකරුවන් අට දෙනා අද (18)බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/කටපළට-පලසය-පනදද-කනතව-දවත/101-695065
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කොල්පිටියසූදුකාර්පොළීසියඅධිකරණය
BestWeb.lk Top Web 2026 June Qualified