Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතුයි- ජනපති කියයි.
ScienceNewsfirst

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතුයි- ජනපති කියයි.

July 18, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනාධිපතිවරයා 2027 අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන සම්මත කිරීමට සූදානම්.
  2. 022026 අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කරන ලද අයවැය ප්‍රගතිය සමාලෝචනය.
  3. 03වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගැනීමේ අවශ්‍යතාවය අවධාරනය.
  4. 04සාගර විශ්වවිද්‍යාලයට පාදක භූමිය හා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳ සාකච්ඡා.
  5. 05ඩාවී පාසල් සිසුන්ට සුබසාධන වැඩසටහන් සම්බන්ධ අවධානය යොමු.
  6. 06ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සහ වැටුප් විෂමතා පිළිබඳ සාකච්ඡා.
  7. 07විශේෂ කොමිෂන් සභාවක් මගින් විසඳුම් සොයා ගැනීම සඳහා එකඟතාව.

ජනාධිපතිවරයා පැවසුවේ, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවයි.2026 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි.

සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථීර භූමියක් ලබා දීම පිළිබඳව මෙන්ම, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන වසරේ සිට ක්‍රමයෙන් වැඩි කිරීම පිළිබඳව එහිදි සාකච්ඡාවී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා පිළිබඳව සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාව මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් එම සාකච්ඡාව්දී එකඟතාව පළවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/වෘත්තීය-අධ්‍යාපන-ක්ෂ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
අධ්‍යාපනයජනාධිපතිසමාලෝචනයවෘත්තීයසිසුන්
BestWeb.lk Top Web 2026 June Qualified