Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
හෙට ලෝකයේ රැකියාවලට තරුණයින් සූදානම් කළ යුතුයි
PoliticsLankadeepa

හෙට ලෝකයේ රැකියාවලට තරුණයින් සූදානම් කළ යුතුයි

July 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාව ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරයි.
  2. 02තරුණ පරපුර රැකියා සූදානම් කළ යුතුය.
  3. 03නවෝත්පාදනය සහ සහයෝගීතාව මෙව්වාට වැදගත්.
  4. 04පහසුකම් සහ වපසරිය නිර්මාණය කල යුතුය.
  5. 05නැවත පරපුරට නායකත්වය ලබා දිය යුතුය.
  6. 06නාමල් රාජපක්ෂ මහතා GEC East සමුළුවේ දී පැවැසීය.

(නිමල කොඩිතුවක්කු)

ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නවෝත්පාදනය, සහයෝගීතාව මෙන්ම ඊට අදාළ වපසරිය නිර්මාණය කර ගැනීමේ හැකියාව තුළින් ඊළඟ පරපුරට නායකත්වය ලබාදීමට ශක්තිය ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවති Global Economic Cooperation (GEC) East සමුළුවේදී අදහස් දක්වමිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/හට-ලකය-රකයවලට-තරණයන-සදනම-කළ-යතය/1-695036
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ශ්‍රී ලංකාතරුණනායකත්වයනවෝත්පාදනයGEC
BestWeb.lk Top Web 2026 June Qualified