Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ඇමරිකාවෙන්,ඉරානයට යළි ප්‍රහාර මාලාවක්...
PoliticsNewsfirst

ඇමරිකාවෙන්,ඉරානයට යළි ප්‍රහාර මාලාවක්...

July 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඇමරිකාව ඉරාන්ශහර්, බන්ඩාර්-ඊ කමීර්, බන්ඩාර් අබ්බාස්හි ප්‍රහාර අරඹයි.
  2. 02ඉරානය කුවේට් සහ බහරේනයට ප්‍රහාර започ කරන්නා.
  3. 03එම රටවල අනතුරු ඇඟවීමේ සයිරන්ද නාද කෙරිණි.
  4. 04අමරිකානු මධ්‍යම විධානය මෙම ප්‍රහාරවලට නිහතමානී වෙයි.
  5. 05යුධ මෙහෙයුම් සඳහා 50,000 ඇමරිකානු හමුදා සාමාජිකයින් සූදානම්.

මෙතෙක් ඉරානයේ වෙරළාශ්‍රිත නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කළ ඇමරිකාව අද ඉරානයේ ඉරාන්ශහර් ගුවන් තොටුපොළට, බන්ඩාර්-ඊ කමීර් නගරයේ පාලමකට මෙන්ම බන්ඩර් අබ්බාස්හී සන්නිවේදන කුළුණකට පහර දී ඇතැයි වාර්තා වේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයද, කුවේට් සහ බහරේනයට ප්‍රහාර දියත් කර ඇති අතර එම රටවල අනතුරු ඇඟවීමේ සයිරන්ද නාද කෙරිණි.

කෙසේ නමුත් ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ, ඉරානය ගල්ෆ් රටවලට එලෙස පහරදීමෙන් ඇමරිකානු හමුදා මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

අවශ්‍ය ඕනෑම මෙහෙයුමක් සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයින් 50,000ක් මැද පෙරදිග කලාපයේ සූදානමින් සිටින බවද, ඇමරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/17/ඇමරිකාවෙන්-ඉරානයට-යළ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඉරානඅමරිකාසමාවාසයප්‍රහාරසටන
BestWeb.lk Top Web 2026 June Qualified