Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට
ScienceLankadeepa

ඩෙංගු මරණ 50 දක්වා ඉහළට

July 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඩෙංගු මරණ සංඛ්‍යාව 50ක් වී ඇත.
  2. 02ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 ක්.
  3. 03ඊයේ 1,025 නවසැදිව ගැහැණුමක් වාර්තා කරන ලදී.
  4. 04බස්නාහිර පළාතේ 52.50% රෝගීන්.
  5. 05ගම්පහ දිස්ත්‍රික්කයෙන් 15,341 රෝගීන්.
  6. 06කොළඹ දිස්ත්‍රික්කයෙන් 14,625 රෝගීන්.
  7. 07ජූනි මාසයේ වැඩිම රෝගීන් 21,538.
  8. 08ජූලි 1 වන දින 18,076 ක් හඳුනාගත්.

(නිමල කොඩිතුවක්කු)

මෙරටින් වාර්ථා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් අද(17) දිනය වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 73,455 ක් වාර්තාවී ඇතැයි ද එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

ඩෙංගු රෝගීන් 1,025 ක් ඊයේ දිනයේ පමණක් වාර්ථා වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.50ක වැඩිම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 38,700 කි.

ගම්පහ දිස්ත්‍්‍රික්කයෙන් ද 15,341 ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625 ක් වාර්තා වි ඇත.

වසරේ ගත වූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම රෝගීන් සංඛ්‍යාව 21,538 කි.

ජූලි මස පළමු දින 16 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 18076ක් හඳුනාගෙන ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ඩග-මරණ-50-දකව-ඉහළට/1-695035
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩෙංගුසෞඛ්‍යයරෝගීන්ශ්‍රි ලංකාමරණ
BestWeb.lk Top Web 2026 June Qualified