Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුකූල වීමට දැන් කිසිඳු හේතුවක් නෑ - ඉරාන කථානායක
PoliticsNewsfirst

සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුකූල වීමට දැන් කිසිඳු හේතුවක් නෑ - ඉරාන කථානායක

July 16, 2026·3 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඇමරිකාවේ ප්‍රහාර හමුවේ ඉරානයගේ අවබෝධතා ගිවිසුම අවලංගු වී ඇත.
  2. 02ඉරානය ඇමරිකාවට විරුද්ධ පිළිතුරු ලබා දීමට සූදානම් වෙයි.
  3. 03එස්මයිල් බගායිද ප්‍රකාශ කළේ ඔවුන්ගෙන් අවබෝධතා අත්හැර දැමීමේ හේතුව ඇමරිකාවයි.
  4. 04සියලු සාකච්ඡා නවතම සහ ආරක්ෂාව පමණක් මත ආධාරක වේ.
  5. 05ප්‍රහාර වාර්තා මැද පෙරදිග කලාපය ඔස්සේ සිදුවේ.
  6. 06ඉරානය කුවේට්, බහරේන් සහ ජෝර්දාන් උදෙසා ප්‍රහාර කරන බව වාර්තා.
  7. 07ඇමරිකාවට නෞකා නියාමන ක්‍රියාමාර්ග නැවත ආරම්භ කර ඇත.

ඇමරිකාවේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ දැන් අවබෝධතා ගිවිසුම අවලංගු වී ඇති බවත්, ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙවැනි පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායිද සඳහන් කළේ, ඇමරිකාව කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඉරානයද අවබෝධතා ගිවිසුම යටතේ වූ බැඳීම් අතහැර දැමූ බවයි..

ඉරානයේ බැඳීම් බලාත්මකව පවතින්නේ ඇමරිකාව ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන තාක් කල් පමණක් බවත් ඔහු අවධාරණය කර තිබේ.

ඇමරිකාව සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ඉරානයට කිසිදු සැලැසුමක් නොමැති බවත්, සිය අවධානය යොමුවන්නේ රට ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් බවත් මාධ්‍යවේදීන් අමතමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සඳහන් කළේ ය.

නැවත ඇමරිකාව සමග සාකච්ඡාවලට අවතීර්ණ වීම අතිශය දුෂ්කර බවද, ඔහු පෙන්වා දෙයි.

අදත් මැද පෙරදිග කලාපය පුරා ප්‍රහාර වාර්තා වේ.

ඉරානයේ ෂේම් දුපත්, බන්ඩර් අබ්බාස් ඇතුළු ප්‍රදේශ නිරන්තරයෙන් ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වන අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයද කුවේට්, බහරේන් සහ ජෝර්දාන් ඇතුළු රටවල ඇමරිකානු හමුදා ඉලක්ක වෙත පහර දෙමින් ඇතැයි විදෙස් වාර්තා වල සඳහන්.

ඇමරිකාව ඉරානයේ සහ ඉරානය සමග ගනුදෙනු කරන නෞකා අවහිර කිරීමේ මෙහෙයුම්ද ඊයේ (15) යළි ආරම්භ කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/සාම-ගිවිසුමේ-කොන්දේස
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඉරානයඇමරිකාවගිවිසුමප්‍රහාරසාකච්ඡා
BestWeb.lk Top Web 2026 June Qualified