Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
සලේගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස කාදිනල් හිමි ඉල්ලයි
PoliticsNews19

සලේගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස කාදිනල් හිමි ඉල්ලයි

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කෝල්ඹ අගරදගුරු කාදිනල් රංජිත් පැහැදිලිව මැදිහත්කාර පෙත්සමක් ගොනු කළා.
  2. 02කොළඹ අභියාචනාධිකරණයේ මැදිහත්වීම් සිදුවන බව සඳහන්.
  3. 03සුරේෂ් සාලේගේ පෙත්සම විපරීත කිරීමේ ඉල්ලීමක් කැඳවා තිබේ.
  4. 04අදාල නඩුවට මැදිහත් වීමට අවසර ඉල්ලයි.
  5. 05අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ගණනය කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සාලේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණය හමුවේ මැදිහත්කාර පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම මඟින් අදාළ නඩු විභාගයට මැදිහත් වන පාර්ශවයක් ලෙස එක්වීමට අවසර ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්. ඒ සමඟම, සුරේෂ් සාලේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. මෙම පෙත්සම හෙට (17) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/cardinal-calls-for-rejection-of-sales-petition/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පාස්කුඅභියාචනාධිකරණයසුරේෂ් සාලේකාදිනල්මැදිහත්වීම්
BestWeb.lk Top Web 2026 June Qualified