Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ඒකාබද්ධ විපක්ෂෙට ප්‍රතිපත්තියක් නෑ
PoliticsLankadeepa

ඒකාබද්ධ විපක්ෂෙට ප්‍රතිපත්තියක් නෑ

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජාතික එකඟතා ඉතිහාසය සාරවත් ආන්දෝලන වලට පත් විය.
  2. 02හානකාරි චාරිකා පවත්වාගෙන යාම පිළිබඳව අනතුරු ඇඟවීමක්.
  3. 03ප්‍රතිපත්ති යෝජනාවක් නැත්තෙන් පෙරළීම් අසම්භාවිත වේ.
  4. 04කාලය හෝ උත්සාහකරු දුෂ්කරයි.
  5. 05ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

(සුජිත් හේවාජුලිගේ )

හොරුන්, වංචාකාරයන් හා අපරාධකරුවන් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළහොත් ඒ මොහොතේම ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම අවසන් වනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ඒකාබද්ධ විපක්ෂයට කිසිදු ප්‍රතිපත්ති රාමුවක් නොමැති බවත් ප්‍රතිපත්තියක් නැති තැනකට තමා නොයන බවත් ඔහු සඳහන් කළේය

ආණ්ඩුව පෙරලීමට තවම කාලය උදාවී නැතැයි පැවසු නානායක්කාර මහතා ඒ සඳහා තව කල් ඇති බවද ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඒකබදධ-වපකෂට-පරතපතතයක-න/101-694992
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සාමාජිකත්වයඅපරාධයසියලුකම
BestWeb.lk Top Web 2026 June Qualified