Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න පුද්ගලයන් රිමාන්ඩ් කරනවා
PoliticsLankadeepa

ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න පුද්ගලයන් රිමාන්ඩ් කරනවා

July 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මාධ්‍ය සංදර්ශන හා ප්‍රචාරක වැඩසටහන් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
  2. 02නාමල් රාජපක්ෂ මහතා මෙම තොරතුරු දැන්වූවෙි.
  3. 03බන්ධනාගාර ධාරිතාව ඉක්මවා ගිහින් ඇත.
  4. 04පුරාබැසීම් සඳහා වඩාත්ම ප්‍රමාරයක් නොවි.
  5. 05රැඳවියන්ට අයත් ඉඩක් සැපයේ.

(අංජුල මහික වීරරත්න)

මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රම සහ ප්‍රචාරක වැඩසටහන් සඳහා ආණ්ඩුව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගිහින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"ආණ්ඩුවට බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.

​දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා යනුවෙන්ද නාමල් රාජපක්‍ෂ මහතා කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ආණඩව-මධය-සදරශන-දනන-පදගලයන-රමනඩ-කරනව/101-694991
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රාජ්‍යයබන්ධනාගාරමාධ්‍යනීතිය
BestWeb.lk Top Web 2026 June Qualified