Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
වනාන්තර ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ClimateNewsfirst

වනාන්තර ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

July 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ගමන් වන වාන්නතර ගිනි තැබීම් වැඩි වී ඇත.
  2. 02බදුල්ල, මොණරාගල, මඩකලපුව දිස්ත්‍රික්කවල ගිනි තැබීම් බහුල වේ.
  3. 03ගිනි තැබීම පිළිබඳ දැනුම් දුන් විමසීම් 1995ට ඇමතුම් කරන්න.
  4. 04ගිනි පැතිරීම පාලනයට ගිනි පාලන වැටි සැකසීම ආරම්භ වෙයි.
  5. 05අයවැයෙන් වනාන්තර ආරක්ෂාවට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ මේ වන විට වාර්තා වන, වාන්නතර ගිනි තැබීම් ඉහළ යාම හේතුවෙනි.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර පැවසුවේ බදුල්ල, මොණරාගල ,මඩකලපුව යන දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි තැබීම් බහුල ලෙස වාර්තා වන බවයි.

එලෙස ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් 1995 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

මේ අතර ඇතිවන ගිනි පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි පාලන වැටි සැකසීම ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඔහු සදහන් කළේ ය.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වයා වැඩිදුරටත් සඳහන් කළේ, වනාන්තර ආරක්ෂා කිරීම සහ ගිනි පාලනය සඳහා මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/වනාන්තර-ගිනි-තබන-පුද
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
වනගිනිපැතිරීමඅයවැයවනාන්තරයබදුල්ල
BestWeb.lk Top Web 2026 June Qualified