Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
දුම්කොළ මිශ්‍ර බුලත්විට තහනම්
ScienceNews19

දුම්කොළ මිශ්‍ර බුලත්විට තහනම්

July 16, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා වර්ගය ප්‍රධාන වේ.
  2. 02දරුණු දුම්කොළ මිශ්‍ර බුලත්විට සම්බන්ධ නීති ක්‍රියාත්මක වේ.
  3. 03මුඛ පිළිකාවට ගොදුරු වීමට ප්‍රධාන හේතුව දුම්කොළය.
  4. 04බුලත්විටක දුම්කොළ අන්තර්ගත විය නොහැක.
  5. 05දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම නීති පිටුපස දඬුදීමක්.
  6. 06මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් නිරන්තර දැඩි සොයා රැඳීම් කරනවා.
  7. 07වෙළඳසැල් හිමියන්ට වගකීම ඉතා අවශ්‍යයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පිළිකා වර්ග අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින්, මෙරට තුළ දුම්කොළ මිශ්‍ර බුලත්විට භාවිතය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් මහතා සඳහන් කළේ, මෙරට ජනතාව මුඛ පිළිකාවලට ගොදුරු වීමට ප්‍රධානම හේතුව දුම්කොළ මිශ්‍ර බුලත්විට සහ විවිධ හපන දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීම බවයි. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව බුලත්විටක දුම්කොළ අන්තර්ගත විය නොහැකි බවත්, දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම, බෙදා හැරීම, ළඟ තබාගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම සහ ගබඩා කිරීම සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු අවධාරණය කළා. හුදෙක් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකාව පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පිළිබඳව නිරන්තර සෝදිසි කිරීම් සහ වැටලීම් සිදු කරන බව ද ඔහු පැවසුවා. මේ හේතුවෙන් පිළිකා අවදානමෙන් මිදීම සඳහා පොදු මහජනතාව මෙන්ම, නීතිමය ගැටලුවලින් වැළකීම සඳහා වෙළඳසැල් හිමියන් සහ ව්‍යාපාරිකයන් ද මේ පිළිබඳව දැඩි අවබෝධයකින් හා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/tobacco-laced-betel-quid-banned/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මුඛ පිළිකාදුම්කොළනීතිමහජන සෞඛ්‍යබුලත්විට
BestWeb.lk Top Web 2026 June Qualified